නිකං දෙන Hard disk

සොයන්න

11.12.11


මාගේ පෙර ලිපි සදහා...



මේන්න ගෙනාවා අලුත්ම කලෙක්ෂන් එකක්.මේකනම් 10ක් තියනවා...
අපේ හාඩ් ඩික්ස් එක කොච්චර ලොකු උනත් ඉතිං අපිට මදිනෙ..හාඩ් ඩික්ස් එකක් කවුරුහරි නිකම් දෙනවනම් මරු නේද?එහෙනම් මේ ටික බලන්නකො..

01. Microsoft skydrive (25GB)
මුලින්ම hotmail එකක් හදාගන්න
http://www.cloudstorageexplorer.com/download.php ඉන්ස්ටෝල් කරගන්න
ඊලගට My computer එකට එන SD Explorer කියන එක ක්ලික් කරන්න
hotmail එකට ලොග් වෙන්න

02. esnips (5GB)

03. mediamax (5GB)

04. orbitfiles (6GB)

05. idrive (5GB)

06. egnyte (1GB)

07. mozy  (2GB)

08. nomadesk  (1GB)

09. box (1GB)

10. 4shared (10GB)


ඇතිතරම් දාගන්නකො එහෙනම්........

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්