SkyDrive ස්කයී ඩ්‍රයිව්

සොයන්න

2.7.11

ආයුබෝවන්......

    යාලුවනේ,  මෙන්න වටිනා ඔන්ලයින් මෘදුකාංගයක් තවත් විඩ්යකට කියනවනම් ඔන්ලයින් ඩේට ගබඩවක්
මෙකෙන් පුලුවන් ඔයාලගේ ඕන ඩොකියුමන්ට් 1 ක් USB ප‍්fලෑෂ් ඩ්‍රයිව් ක දානව වගේ ගබඩා කරන්න   අන්තර්ජාලය ඔස්සේ   ඔබගේ පොටෝ 1 ක් ,බයෝ ඩේට 1 ක් වෙනත් ඔනම ලිපි ගොනුවක් ලබා ගන්න පුලුවන්  මේක නොදන්න කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.


මට නම් ඒ වැඩේ හරි ගියා.


මෙන්න ලින්ක් එක ඔයාලත් හදලම බලන්නකො  http://www.windowslive.co.uk/skydrive 

http://skydrive.live.com/?mkt=en-gb 


( සැ.යු- මෙම ලිපියෙහි අඩුපාඩු ඇති නම් ඒ පිලිබඳව සමාව භජනය කරන ලෙසත් එම වැරදි නිවැරදි කරන ලෙසත් කාරුනිකව ඉල්ලමි... )

ස්තූතියි! ඔබට
ලිව්වේ : Madhushanka Senarath 

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්