දයාබර සොයුරු සොයුරියනි,
රටකට ආවෙණික වු හා රටේ ජනතාව විසින් සම්මත නිති පද්ධතියක් කියන එක ඔනම රටකට පොදු උණ දෙයක්
ඉතිං
රටක පුරවැසියන් වශයෙන් අපි ඒ නීති රීති වලට අනුගත වෙන්න ඔනි
... මම ඔයාලට මෙහෙම කියන්නේ ඇයි
දැන් ලංකාවේ අලුත් නීතියක් තියනවා
පරණ උණත් ඒක දැන් බලසම්පන්න කරලා තියෙන්නේ
_____________________________________
මයික්‍රසොෆ්ට් ආයතනයට අයත් වියාජ මුදෘකාංග අලෙවිය හා ළග තබා ගැනිම සම්පූර්ණයෙන්ම තහනම් !!!!!
______________________________________
මම මේ නීතිය සාධාරණියකරනය කරන්න යන්නේ නැහැ
ඒත් රටේ පුරවැසියන් වශයෙන් අපි ඒ නීතියට අනුගත වෙන්න ඔනි
අකමැත්තෙන් උණත්
ඉතිං
මම ඔයාලගෙන් ආදරණිය ඉල්ලිමක් කරන්නම්
********************************************
Microsoft ආයතනය අයත් Crack හා Serials ප්‍රසිධියේ පළකරන්න එපා යාළුවනේ
********************************************
ස්තුති
මම
කැළුම් විජේවර්ධන
(ඇඩ්මින් පරිගණක උදව්)
ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු »Unlabelled » Microsoft ආයතනය අයත් Crack හා Serials මෙහි පළකරන්න එපා යාළුවනේ
1.7.11
Related Posts
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment