(opera mini mobile browser) ඔපෙරා එකෙං සිංහල බලමු ද :P

සොයන්න

27.6.11

අහ කස්ටිය ජීවිතේ මල් ද ...
මම මේ බැලුවේ,

ගොඩාක් දෙනෙක් තමන්ගෙ mobile එකේ පාවිච්චි කරන browser එක තමා Opera mini..
පාවිච්චි කරන්න ගොඩාක් ලේසි විදියට මේක හදලා තියනව.ඒක නිසා තමා ලෝකෙ ගොඩක් අය මේක පාවිච්චි කරන්නෙ...



ඉතින් අපි මේක පාවිච්චි කරනකොට අපිට එන අවුලක් තමා මේකෙ සිංහල අකුරු වැඩ කරන් නැති එක..අපිට සිංහල අකුරු පේන්නෙ කොටු ගොඩක් විදියට...
මේක ගොඩාක් අයට බලපානවා මොකද Facebook එකේ සමහර අය සිංහලෙන් Posts දානවා... ඒව අපිට බලන්න විදියක් නෑනෙ

ඒ අවුල හදාගන්න විදියක් තියනවා....එතකොට Opera mini එකේ සිංහල වැඩ කරනවා

මෙන්න මෙහෙමයි කරන්න ඕනි...
මුලින්ම Opera mini එකට ගිහින් ඒකෙ Address bar එකේ මේක ටයිප් කරන්න 

opera:config

... ඊට පස්සෙ Goto ක්ලික් කරන්න

ඊට පස්සෙ මෙන්න මෙහෙම එකක් එනවා...



ඕකෙ පහලම තියනවා Use bitmap fonts for complex scripts
අන්න ඒක Yes කරන්න...1st ටයිම් යනකොට ඕක No කියලා තියෙන්නෙ.....


දැන් Save කරන්න...

දැන් බලන්නකෝ සිංහල තියන පේජ් එකක් ඕපන් කරලා.. :P :P

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්