පහසු ඇමතුම් ලබා ගැනීමට

සොයන්න

27.6.11

යාලුවනේ මම කියන්න යන්නේ විදේශ ගත වෙලා ඉන්න අපේ යාළුවන්ට ලංකාවට කතා කරන එක හරිම අමාරුයිනේ,විශේෂයෙන්ම මැද පෙරදිග යාළුවන්ට...
          ගොඩක් යාලුවන් ෆීරී කෝල් ගන්න අහලා පොස්ට් දැම්ම.ඒ හැමෝගෙම අවදානයට මම ඩොක්  1 විදියට දාන්නේ.ඔයගොල්ලෝ හැමෝටම ලංකාවේ ඕනෑම ජාලයකට ඇමතුම් ගන්න විශේෂ ක්‍රමයකට සැකසුන ඇමතුම් ක්‍රමයක්‌ තියනවා.  පහසු මිලකට  ලබාදෙන්න කටයුතු කරනවා .රු 7 එක් විනාඩියකට අය කරගන්නා අතර මසකට 500 මිනිත් ඉහල යනේ නම රු 5 විනාඩියක් ලබා දෙන්නත්  සලස්වා තියනවා.


                 ඔබේ දුරකථන අංක වල සුරක්ෂිබව වගේම පැහදිලි ඇමතුමක් ලබාදෙනවා.අපේ පරිගණක උදවු යාලුවන්ටත් මම මේක හදුන්ව දෙන්න හිතුවේ වැදගත් වෙයි කියලා හිතලා,ඕනෑම කෙනෙකුට මෙසේ ඇමතුම් ලබා ගැනීමට උවමනා නම එකතු වන්න විස්තර ලබා ගන්න. ස්කයිප්    chaina.lanka    සියලුම විස්තර ලබා දිය හැකිය...යමක දන ගැනීමට අවශ්‍ය නම කොමන්ට් කරන්න.

  1.                          මෙය හුදෙක් ඔබගේ පහසුව සඳහා යොදාගත් අවස්ථාවක් පමණි.ප්‍රචාරණය      සඳහා නොව...

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්