ෆෙස්බුක් මිතුරන්ගේ Email ලිපින යාහු Contacts වලට එකතු කරගමු!!

සොයන්න

29.6.11

ඔයාලගේ ෆෙස්බුක් එකෙ ඉන්න මිතුරන්ගේ Email ලිපිනයන් දන්නවාද?? මොකක් හරි වැදගත් දෙයක් යවන්න උනොත් හරි ෆෙස් බුක් එකෙ පල කරන්න බැරි එකක් නම් එකක් Email මගින් යවන්න Email ලිපිනය ගන්නෙ කොහොමද??


යාලුවාගේ Profile එකට ගිහින් Info වලට ගිහින් Email ලිපිනය ලබාගන්න පුලුවන්...එහෙම නේද??ඊට නරකද ෆෙස්බුකියෙ ඉන්න යාලුවන්ගේ Email ලිපිනයන් යාහු Contacts වලට එකතු කරගත්තා නම්....ඉතින් එකට විශෙෂ ක්‍රමයක් තියෙනවා යාහු වල එක ගැන තමා අද කතා කරන්නෙ....


සම්පුර්ණ ලිපියට - http://tinyurl.com/43a5hbs

http://www.srionlinelanka.info/

1 comments:

  • Sanjeewa says:
    9/12/12 5:51 PM

    copy karanna bari widiata cd/dvd write karanne kohomada?kramayak kiyadenna\\\\\\\\

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්