මෙන්න නියම වැඩකාරයෙක් ( Hide IP )

සොයන්න

30.6.11

 

මේ අද මම දෙන Software කෑල්ල මේකා නම් නියම වැඩ්ඩෙක් .. මොකද මේකෙන් වෙන්නෙ ?? සරලව කිව්වොත් මේකෙන් කරන්නේ අපේ IP එක වෙනස් කරන එක ඉතින් ඊට පස්සෙ ඔයාල දන්නවනෙ මොනවද කරගන්න පුලුවන් කියලා ප්‍රධානමව අපිට සැක සහිත Site වලට අතුලු වී මේදී මේක යොදා ගන්න පුලුවන් ඒකෙන් අපේ IP එක ආරක්ෂා කරගන්න පුලුවන්.

කොටින්ම කිව්වොත් Hackers ල කියන මානසික ලෙඩ්ඩුන්ගෙන් බේරෙන්න පුලුවන් ඔයාල දන්නවනෙ Hackers ලට තියෙන හොදම පාර තමයි IP එක කියන්නෙ ඒක නිසා අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ ඒ විතරක් නෙවෙයි මේක අනෙක් IP Hiding software වගේ නෙවේයි පාවිච්චි කරන්න හරිම ලේසියි කිසිම කරදරයක් නෑ ... මේකෙන් කරන්න පුලුවන් තව වැඩ තියෙනව ඔය කස්ටිය දාන Filters අස්සෙන් රින්ගන්නත් මේක මරු වැඩකරයා තව තව වැඩ තියෙනවා බාගෙනම බලන්නකෝ

බාගෙන යන අය Commet පාරකුත් දාගෙන යන්න......!

http://dilzhan.blogspot.com/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්