Drivers බකට් කිරීම : ( ---> : )

සොයන්න

27.6.11

  •                     මම අද ඔයාලට තවත් අලුත් දෙයක් ගානවා _[Drivers බකට් කිරීම]

                                          Driver Grab Bucket v1.0
  • ඔයාලට සමහර වෙලාවට,
    1. කොම්පියුටර් Drivers කලින්' කොම්පියුටර් එකට කව්රුහරි දල තිබුණු . නමුත් දැන් ඔය ලග අදාල                Drivers වල CD ro DVD නැති අවස්ථා එන්න පුළුවන් !

    2. ඔයා කලින් පාවිච්චි කරපු කොම්පියුටර් එකක් අරගන ..... නමුත් එකේ දැන් Drivers දල තියන්නේ කලින්      පාවිච්චි කරපු කෙනා .... ඉතින් Drivers වලට අදාල CD ro DVD ඔයාට කොම්පියුටර් එක ගද්දි හම්බ          උනේ නැද්ද ?
    3. ඔයාට හදන්න දීපු කොම්පියුටර් එකේ දැන් Drivers දල තියන්නේ කලින් පාවිච්චි කරපු කෙනා .... ඉතින්     Drivers වලට අදාල CD ro DVD ඔයාට කොම්පියුටර් එක ගද්දි හම්බ උනේ නැද්ද ?
    4. දැනට තියන Drivers BacUp කරගත්නම් හොද නැද්ද ?
    5. තවත් කොම්පියුටර් එකකින් දල තියන Drivers ටික ගන්න ඕනිද ?
    6. Drivers ගබඩාවක් හදාගන කැමතිද ?

    _____________________________________________________________
    මම අද දෙන්න යන්නේ ඔය ඔක්කොටම හරියන පොඩ් සොෆ්ට්වෙයා එකක් ... මේකෙන් ඔයාලගේ කොම්පියුටර් තෙයන සැම සියලු Drivers ඔක්කොම එක තැනකට අරගෙන දෙනවා ... 
    කරන තියෙන්නේ Driver Grab Bucket v1.0 x86.exe කියන එක Double Click කරන්න විතරයි ...... එතකොට අදාල Driver Grab Bucket v1.0 x86.exe කියන එක ගාවම
    Drivers - 3gbZone™ කියල ෆෝල්ඩරයක් හැදිලා ඔයාගේ කොම්පියුටර් තියන Drivers ඔක්කොම ඒ ෆෝල්ඩරයට අරගෙන දෙනවා ... 
    • ඔයාට ලැබිල තියන ෆෝල්ඩරේ අදාල ඩ්‍රයිවස් ටික ටික දැන් තියනවා ... කොම්පියුටර් එකට .... පස්සේ ඩ්‍රයිවස් ඕනි වෙනකොට .... ඩ්‍රයිවස් මැනේජර් වලින් ඔනිකරන ඩ්‍රයිවස් වලට අදාලව ඔය ෆෝල්ඩරය පෙන්වන්න
  •  
    මෙන්න මෙතනින් බා ගන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා 
    http://www.mediafire.com/?883sj88ib4y3d7n
    මේක Develope කරපු එකක් ... ඉතින් මොන හරි අවුල් තියනවා නම් Comment කරන්න

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්