XP SP2 වලට Office 2010 දාමුද?

සොයන්න

12.7.11

සමහර කට්ටිය මෙගැන් දන්නවත් එති.අපේ නොදන්න, Office 2010 පාවිච්චි කරන්න අසා අයටයි මේ උදුව.

මුලින්ම ඔයට Office 2010 DVD එකක් හරි භාගත කිරීමක් හරි කරගන්න වෙනවා. thepiratebay DOT org/torrent/5624753/Microsoft_OFFICE_2010__Pro_Plus_PRECRACKED ඔන්න ලින්ක් එක.

හරි Office 2010 අපි ගාව තියනවා. ඔය උත්සහ කලානම් XP SP2 වලට Office 2010 ඉස්ථාපනය කරන්න,
Setup is unable to proceed due to the following error(s):


x86 platform
- Windows 7
- Windows Vista SP1
- Windows XP SP3
- Windows Server 2003 SP2

x64 platform
- Windows 7
- Windows Vista
- Windows Server 2008

දකින්න ඇතිනේ මෙහෙම සංවාද කොටුනක්‌ මතුවෙනවා. ඔය කියන්නේ XP SP2 වලට් දාන්න බැ XP SP3 වලට දාන්න පුළුවන් කියලනේ.

එහෙනම් ඉතින් අපි SP2 -> SP3 කරමු. හරිම ලේසියි, ඔය SP3 CD හොයන්න යන්න එපා, අපි මෙහෙම වැඩක් කරමු.

Start Run ගිහිල්ල කෝටන්න regedit කියල, දන් බලමු ඉදිරි පියවර ටික.

HKEY_LOCAL_MACHINE -> SYSTEM -> CurrentControlSet -> Control -> Windows

හරි දැන් දකුණු පැත්තේ කොටසේ තියනවා CSDVersion කියල. ඕක අතුලට ගියාම පෙනෙයි Value data වල 200 අගය සදහන් වෙලා ඇති. ඔය අගය 300 කරන්න. OK එහෙමත් කරලා Registry වලින් ඉවත් වෙලා, කට්ටිය තරහ වෙන්න එපා මෙහෙම කියනවාට.ඔයාගේ පරිගණකය නැවත පණ ගන්විමක් (Restart) කරන්න ඕනි.

හරි දැන් බලන්න System information වල SP3 කියල පෙන්නනවද කියල. අනිවාර්යෙන් පෙන්නන ඕනි.

දැන් තිබුන අමාරුම වැඩේ ඉවරයි,
තව පොඩි වැඩක් තියනවා msxml6_x86.msi මෙන්න මේක භාගත කරගෙන ඉස්ථාපනය කරගන්න ඕන
microsoft DOT com/download/en/details.aspx?displaylang=en&id=6276 ඔන්න ලින්ක් එක.
දැන් ඔක්කොම හරි Office 2010 Setup එක දෙපාරක් ඔබල කරදරයක් නැතිව Office 2010 ඉස්ථාපනය කරගන්න.

කට්ටිය හොද නරක කියක්කකෝ.
මම
පරිගණක උදවු සාමාජික
(ජීවන්ත අභයප්‍රේම)

1 comments:

  • Anonymous says:
    31/8/11 2:47 PM

    mage windows 7 ultimate eketh oya udin daapu msg 1 enwa..ekata mkkda krnna one???? help me

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්