ආස ද ෂෙල් ස්ක්‍රිප්ට් වැඩ කිඩ ටිකකට .. මෙන්න එමෙනම්...

සොයන්න

1.7.11

මුලින්ම කියන්න ඕනේ මම මෙම ස්ක්‍රිප්ට් අන්කර්ජාලය තුල විවධ බ්ලොග් (ඉන්ඩියා,ශ්‍රි ලංකා) වලින් ,
 යහළුවන්ගෙන් සහ මමම නිපද වු ඒවාත් තියනවා ..
කණගාටුවට කරුණ නම් මට ඒම බ්ලොග් වල යුඑල්ආර් අමතක වීමයි .. ඒ ගැන පළමුවෙන්ම සමාව ඉල්ලනවා 
...


1. ඔන්න ඉතිං අපිට ඕන විදියට පරිගණකය කතා කරවමු .

එහෙමනම් පහල තියෙන කොඩ් ටික කොපි කරලා අලුත් නොට් පෑඩ් එකකට ‍පේස්ට් කර ගන්න . .

CreateObject("SAPI.SpVoice").Speak"I love you"

දැන් ඉතිං මේක සේව් කර ගන්න..Save as ගිහිල්ලා File Type එකට All දීලා File Name එකට කැමති

නමක් දීලා නමේ අගට .vbs කියල  දාල(උදා: Speaking.vbs) කැමති තැනක save කරගන්න.




2. මේකත් ඉතිං කතා කරවන්න තමයි

Notepad එකක් open කරගන්න. පහල code එක notepad එකට copy paste කරගන්න.


Dim userInput
userInput = InputBox("Write a message for me to say")
Set Sapi = Wscript.CreateObject("SAPI.SpVoice")
Sapi.speak userInput

දැන් ඒක Save as ගිහින් කැමති නමකින් save කරගන්න. හැබැයි නම අගට .VBS කියල තියෙන්න ඕනෙ.
(උදා: talk.vbs)

දැන් create වෙච්ච .vbs file එක double click කරල open කරගන්න.
දැන් එකෙ ඔයාලට ඕනෙ දෙයක් type කරල OK කරන්න.
දැන් ඔයාගෙ computer එක කතා කරයි....




3. නෝට් පෑඩ් එකක් ඔටෝ ලියවෙන විදියට හදමු ද?

එහෙමනම් පහල තියෙන කොඩ් ටික කොපි කරලා අලුත් නොට් පෑඩ් එකකට ‍පේස්ට් කර ගන්න . .

set wshshell = wscript.CreateObject("wscript.shell")
wshshell.run "Notepad"
wscript.sleep 2000
wshshell.AppActivate "Notepad"
WshShell.SendKeys "S"
WScript.Sleep 500
WshShell.SendKeys "in"
WScript.Sleep 500
WshShell.SendKeys "hal"
WScript.Sleep 500
WshShell.SendKeys "en "
WScript.Sleep 500
WshShell.SendKeys " "
WScript.Sleep 500
WshShell.SendKeys " T"
WScript.Sleep 500
WshShell.SendKeys "i"
WScript.Sleep 500
WshShell.SendKeys "ps, "
WScript.Sleep 500
WshShell.SendKeys " Tr "
WScript.Sleep 500
WshShell.SendKeys "icks "
WScript.Sleep 500
WshShell.SendKeys " ... "
WScript.Sleep 500
WshShell.SendKeys "lilanka.r@gmail.com "

දැන් Save As ගිහින් File Type එකට All දීල File Name එකට කැමති නමක් දීල, නමේ අගට .vbs කියල
දාල(උදා: Writing.vbs) කැමති තැනක save කරගන්න.

දැන් හරි. Save වුනු file එක double click කරල open කරල බලන්න. වැඩේ හොඳයි නේද. සරල code

එකක් නිසා ඕනෙ කෙනෙකුට තමන්ට ඕනෙ විදිහට වෙනස් කරගන්න පුලුවන්. නොදන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.




4. ඔන්න ඉතිං මේක නම් නියමයි ..

 Notepad එකක් open කරගන්න.
 පහල තියෙන code එක copy කරල Notepad එකට paste කරන්න:

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >=1 then
do
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
loop
End If

දැන් ඔය Notepad එක save as ගිහින් disco.vbs කියල save කරන්න.
(කැමති නමකින් save කරගන්ඩ පුලුවන්. ඒත් .vbs අන්තිමට එන්න ඕනෙ..)

දැන් හැදෙන .vbs file එක double click කරල බලන්න..
කොහොමඩ වැඩ..

* CD Rom එක Auto open වෙන එක නවත්තන්න TASK MANAGER එක open කරල(ctrl+alt+del),

ඒකෙ "Processes" tab එක click කරන්න.
ඒකෙ තියෙන list එකෙන් "WSCRIPT.EXE" කියල තියෙන file එක හොයල select කරල Delete කරන්න.

මේක ඉතිං ඔයාලට පුලුවන් ‍ටයිම් එකක් දීලා ඒ කාල පරතරය අනුව ඩිස්ක් ට්‍රේ එක එළියට එක විදියට හදන්න ..

මම පහල තියෙන කෝඩ් එක ලියලා තියෙන්නේ තත්පර 5000කට පස්සේ වෙන විදියට ..

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

උඩ තියෙන විදියටම සේව් කර ගන්න පුලුවන් ...




5. Key board එක පිස්සු නටවමු.. :)

Notepad එකක් open කරගන්න. පහල code එක notepad එකට copy paste කරගන්න.

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

දැන් Save As ගිහින් File Type එකට All දීල File Name එකට කැමති නමක් දීල, නමේ අගට .vbs කියල
දාල(උදා: Key board.vbs) කැමති තැනක save කරගන්න.

දැන් හැදෙන .vbs file එක double click කරල බලන්න..

දැන් keyboard එක පිස්සු නටන හැටි බලන්න වෙන notepad එකක් අරන් මොනව හරි type කරල
බලන්න..

* keyboard එක පිස්සු කෙලින එක නවත්තන්න TASK MANAGER එක open කරල(ctrl+alt+del),
ඒකෙ "Processes" tab එක click කරන්න.
ඒකෙ තියෙන list එකෙන් "WSCRIPT.EXE" කියල තියෙන file එක හොයල select කරල Delete කරන්න.




6. ඔන්න තව ස්ක්‍රිප්ට් එකක්

ඔන්න ආයෙත් notepad එකක් ගන්න.
පහලින් තියෙන code එක ඒකෙ type කරගන්න;
@echo off
:A
start dir
start command
start iexplore.exe
start run
start explorer

ඔය code එකේ start කියල තියෙන ඒව ඕනෙ තරම් copy paste කරගන්න. ඒව වැඩි වෙන තරමට තමයි
හොඳ..

උදා:

@echo off
:A
start dir
start command
start iexplore.exe
start run
start explorer
start dir
start command
start iexplore.exe
start run
start explorer

දැන් Save as ගිහින් ඕක කැමති නමකින් හැබැයි අන්තිමට .bat කියල(අපි හදාගන්නෙ batch command
file එකක් නිසා) rename කරල save කරන්න.

එච්චරයි.. දැන් අපේ පුන්චි apam bomb එක ලෑස්තියි.

මේකෙදි වෙන්නෙ මේකයි. කවුරු හරි ඔය batch file එක run කරපු ගමන් අපි code එකේ start කියල

ලියල තියෙන හැම එකක්ම open වෙන්න ගන්නව.
උදා: start iexplore.exe වලින් වෙන්නෙ internet explorer එක open වෙන එක.
ඉතින් හිතන්න මේ code එක සිය පාරක් නැත්නම් ඊට වැඩි උපරිම ප්‍රමාණයක් copy paste කලොත්

computer එක stuck වෙන්න උනත් පුලුවන්.

ඔයාට මේක වැඩ කරනවද බලන්න ඕනෙනම් code එක වැඩි ප්‍රමාණයක් copy paste කරන්නෙ නැතුව run

කරල බලන්න. ඕක run කලාට හානියක් නෑ.

ඕක ඉතින් පොඩි පහේ ආතල් එකක් ගන්න මිසක් කිසි හානියක් කරන්නෙ නෑ.. වැඩිම වුනොත් මන් කලින්

කියපු විදිහට statrt command වැඩි කලොත් computer එක stuck කරන්න පුලුවන් වෙයි..

1 comments:

  • Unknown says:
    27/8/16 8:29 PM

    අර කෝඩ් එක 100 සැරයක් විතර copy , paste කරන්න ඕන වෙන්නේ නැහැ.ඒ කෝඩ් එක save කරන නමම ඒ කෝඩ් එකටත් ඇතුලත් කරානම් හරි. (උදා:-
    @echo off
    :A
    start cmd.exe
    start notepad.exe
    start iexplore.exe
    start name.bat

    උදා 2:-

    @echo off
    :A
    start cmd.exe
    start notepad.exe
    start iexplore.exe
    goto A

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්