flash drive එක right protected ද? folder option අතුරුදහන් ද ? task manager disable ද? command prompt වැඩ නැද්ද ? මෙන්න විසදුම !! All in one solution

සොයන්න

1.7.11

උපුට ගැනීම http://krazy89.blogspot.com/2011/04/flash-drive-right-protected-folder.html#more

flash drive එක right protected ද? folder option අතුරුදහන් ද ? task manager disable ද? command prompt වැඩ නැද්ද ? මෙන්න විසදුම !! All in one solution


කරන්න තියෙන්නේ පොඩි දෙයයි..  මෙන්න මේ USB Smart Virus Remover කියන චුටි software ඒක

install කරලා run කරන්න  [ 680kb ]


http://www.mediafire.com/?x4kstbye7gwpi18

extract password : mix89.tk




flash drive එකේ  right protection අයින් කරන්න ඕනි නම් මුලින් usb drive එක pc එකට plug

කරන්න. ඊට පස්සේ  USB Smart Virus Remover open කරන්න. එතකොට task bar එකට USB

Smart Virus Remover icon එක එනවා. ඊට පස්සේ ඒ icon එක උඩ right click කරලා " Disable

USB right Protect  " select කරන්න. එච්චරයි.. දැන් අනිවා flash drive එක format කරන්න දෙයි :)



folder option enable කරන්න ඕනි නම් open the smart virus remover >> Restore
windows default settings >> tick " enable folder options "  >> apply >> ok

අනිත් ඒවත් මේ වගේම කරන්න පුළුවන්...


මේකේ තියෙන options වලින් ටිකක් මෙන්න
enable task manager
enable run
enable folder option
enable command prompt
enable registry editor
enable search options
enable gpedit .msc
remove autorun .inf
etc ...



ඔයාලත් try කරලා බලන්න ... :

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්