log වෙලා තියෙන com එකක New Administrator Password දාමු!

සොයන්න

1.7.11

  • පලමුව මෙ පියවර අනුගමනය කරන්න.
  • Start–>Run වලට ගිහින් lusrmgr.msc type  කියල කරන්න.
  • ඉලගට එක ok කරන්න.
  • local  Users & Groups window එක open වේයි.
  • Users එකට යන්න .
  • Administrator කියන එක යටතේ right click කරල .
  • set password එක දෙන්න .
  • එකෙ ඔයලා කැමති  password එකක් දෙන්න.
  වැඩේ හරි !!!

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්