Operating the mouse pointer without a mouse!!

සොයන්න

2.7.11

මේක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා mouse එක කැඩුන වෙලාවට. හැබැයි ඉතින් මේක මහ දෙයක් නෙමෙයි කියලත් හිතෙනවා! මේකෙන් වෙන්නේ mouse keys enable වෙන එක. මම නම් ඉතින් අද තමයි ඕක දැනගත්තේ.

කරන්න තියෙන්නේ මේකයි...
1.) keyboard එකේ Left Alt + Left Shift + Num Lock Buttons තුන එකට ඔබන්න.

2.) එතකොට message box එකක් open වෙනවා. ඒක "Yes" කරන්න.
3.) ඊට පස්සේ numeric keyboard(num pad) එකේ තියෙන buttons use කරලා mouse pointer එක එහෙ මෙහෙ ගෙනියන්න පුලුවන්. 
4.) Num pad 5 button එක තමයි button click එක විදියට වැඩ කරන්නේ. ඒ හැරෙන්න 1-9 buttons සේරම තියෙන්නේ navigation වලට.
5.) තිබ්බ විදියට(Default) ගන්න ඔනේ නම් Left Alt + Left Shift + Num Lock Buttons තුන ආයෙත් එකට ඔබන්න.
Special
Thanks for
www.elakiri.com
Senior Member
(chinthakapathir)

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්