පරිගනකය ලවා කතාකරවීම

සොයන්න

2.7.11

මෙන්න මේ code එක notepad එකෙ past කරල.. .vbs format එකෙන් save කරන එකයි.. ඒ කිව්වෙ, මේක notepad එකට past කරල File--> Save ගිහින් කැමති නමක් type කරලා ඒ නමේ අන්තිමට .vbs කියල type කරන්න ඕනෙ...


  Dim msg, sapi
  msg=InputBox("Enter your text","Talk it")


  Set sapi=CreateObject("sapi.spvoice")
  sapi.Speak msg

1 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්