Eset Smart Security 5

සොයන්න

7.3.12

ඔන්න හා හා පුරා කියල මගේ ජිවිතේ පළමුවෙනි ඩොක් එක හදන්න මුලපිරුවා

      අපි වගේ දුප්පත් මිනිස්සුන්ට සල්ලි දීල වයිරස් ගාඩ් ගන්න වත්කමක් නැනේ. ඉතින් ඒ ප්‍රශ්නේ නිසා අපේ යාලුවෝ දැන් ගොඩක් දෙනා පාවිච්චි කරන්නේ Eset Smart Security 5 කියන වයිරස් ගාඩ් එක කියන එක රහසක් නෙවෙයි .
මමත් පාවිච්චි කරන්නේ ඕක තමයි. 


 ඔයාල දැනටමත්  Eset Smart Security 5 එක install කරගෙන ඇති කියල හිතනවා
එහෙම නැත්තම් මෙන්න  Eset Smart Security 5 එක දාගන්න ලින්ක්.......


Online Install කරගන්න නම් මේකෙන් .


එහෙම නැත්තම්

Offline Installer
[32Bit]

Offline Installer
[64Bit]



    ඉතින් ඕක පාවිච්චි කරන ගොඩක් දෙනා දාල ඇත්තේ 2017 වෙනකන් තියෙන License එක වෙන්න ඕනේ. එක තමයි මමත් දාල තිබ්බේ.මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මට වුනා. හිටපු ගමන් මගේ License එක වැරදි කියල වැටිලා Update වෙන්නේ නැතුව ගිය. අයෙත් එක දාන්න ගොඩක් උත්සහ කරත් හරි ගියේ නැ. ඉතින් මේකට විසදුමක් හොයනකොට නියම භාණ්ඩයක් හම්බුනා. ඔයාලටත් ඒ වගේ ප්‍රශ්නයක් උනොත් මේක වැදගත් වෙයි කියල හිතල  මෙන්න බෙදාගත්තා........ සමහරු මේක ගැන දන්නවත් ඇති. කමක් නැ ....

එක තමයි Eset Pure Fix life time patch එක. ඒ කියන්නේ කිසිම අව්ලක් නැතුව Eset Smart Security 5 එක මුළු ජිවිත කාලෙටම Patch කරගන්න පුළුවන් නියම භාණ්ඩයක්. 

මෙන්න Patch  එකට  ලින්ක් එක.....
 බාගන්නකෝ.....


  හරී දැන් වැඩේ පටන් ගමු

  දැන් Patch එක බාගෙන ඉවර ඇති නේද?? බාගත්ත ෆයිල් එක දිහා පොඩ්ඩක් බලන්නකෝ ... ඇවිත් ඇත්තේ RAR ෆයිල් එකක් නේද?? ඉතින් එක ඩෙස්ක්ටොප් එකට Extract  කරගන්නකෝ. දැන් ඔයාලගේ කොම්පියුටර්  එක Restart කරන්නකෝ.. හැබැයි නැවත ලොග් වෙන්න ඕනේ Safe Mode විදියට හොදද?? එකට කොම්පියුටර් එක ඔන් වෙද්දී  Windows ලෝඩ් වෙන්න කලින් F8 බොත්තම ඔබල Safe Mode කියන එක තේරුවම හරි .

  හරී ... දැන් ඩෙස්ක්ටොප් එකට එහෙම ඇවිල්ල කලින් අපි  එතෙන්ට Extract  කරපු ෆයිල් එක විවෘත කරගන්නකෝ.... එකේ  ඇති  " Enable " කියල Button එකක් . එක ක්ලික් කරන්න . දැන් බලන්න " Done - restart your computer " කියල පණිවිඩයක් පෙනෙයි . ඉතින් එහෙනම් ඒකත්  කරන්නකෝ. කොම්පියුටර් එක Restart කරන්න. දැන් Eset Smart Security 5 එක විවෘත කරලා බලන්න Product Activation කියන තැන මොකද්ද තියෙන්නේ කියල ....

මෙන්න මෙහෙම ඇති ..
License Validate Untill -     
License Type                  -    No License




[පින්තුරේ බලන්න නම් ඩොක් එක තියෙන තැනට යන්න ඕනේ - ඒ කියන්නේ ඩොක් එක ඔපන් කරලා බලන්න. ]

ඔන්න ඕක තමයි අපිට කරගන්න ඕනේ ....
දැන් වැඩේ හරි .... අය මැරුවත් Expire වෙන්නේ නැ

අහහ් තව දෙයක්. ඔහොම තිබුනට ඉන්ටෙර්නෙට් ඒකෙන්  වයිරස් ගාඩ් එක අප්ඩේට් කරන එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැ . බය නැතුව අප්ඩේට් කරන්න .

මේකේ තියෙන තවත් වාසියක් තමයි ඉන්ටෙර්නෙට් නැති අයටත් Eset Smart Security 5 එක මේකෙන්  Activate කරගන්න පුළුවන් වෙන එක .

එහෙනම් ඔන්න මගේ වැඩේ හරි..... මේක බදාගන්න නොව බෙදාගන්න හොදේ.....???

යාලුවනේ ... මේක මගේ පළමුවෙනි ඩොක් එක. වැරදි ඇති. එත් ගණන් ගන්න එපා.
මේ වගේ ඩොක් එකක්  වෙන කව්රුත් මීට කලින්  දාල  තියෙනවද දන්නේ නැ ...එයාල මාත් එක්ක තරහ වෙන එකක් නැ කියල හිතනවා  .කොහොම උනත් මම දන්නා දෙයක් මේ ඉදිරිපත් කරේ ..

මේක වැදගත් වුනා  කියල හිතනවා නම්
Like  එකක් Comment  එකක් දාල යන්න හොදේ??

3 comments:

  • Unknown says:
    9/5/13 9:49 AM

    link aka wada naha yalu

  • Unknown says:
    13/3/14 8:49 AM

    meka virus guard(avast) eken allanawani.extraxt karanna baha exe file 1 detect karanawa.meka virus 1k da

  • Unknown says:
    13/3/14 8:50 AM

    hoda doc 1k.wadakarothnam godak watinawa

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්