ලෙහෙසියෙන් සිංහල ටයිප් කරමු....

සොයන්න

6.3.12

දැනටමත් ඔයාලා මෙ ගැන දන්නවත් ඇති.
දන්න නොදන්න හැමොටම..
මෙන්න මෙ පොඩි සොෆ්ට්වෙයාර් කැල්ල..
මෙ හරහා sms ටයිප් කරන විදියට ටයිප් කරාම සින්හලට හැරෙනවා..
google ime වලටත් වඩා පහසුයි.

Madhura realtime singlish

http://download.famouswhy.com/realtime_singlish/

නැත්නම්..

http://www.sanhida.com/
(පහල දකුනු පස Google transliterstion ට යට ඇති අයිකනය මත ක්ලික් කිරිමෙන්
පහසුවෙන්ම ඩවුන්ලොඩ් කරගත හැක.)

* යතුරු පුවරුවෙ ඇති Scroll Lock key එක හරහා ඔබට අවශ්ය පරිදි අකුරු වර්ගයන් 2 අතර
මාරු විය හැක.

ජයවෙවා...!!


Madushan C Vishnu

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්