පරිගණක උදවු

සොයන්න

7.3.12

ඔන්‍න‍ යාලුවනේ මම අද තව අලුත් දෙයක් ඔයගොල්ලන්ට දෙන්න ගෙන්වා. මේක නම් ඉතින් කව්රුත් හොද්කරවම දාන්න පැත්තකට අයිති දෙයක් . ඒ තමා Virus Scanners  කියන ඒවා. මේ වර්ගයේ ඒවා ගොඩක් ඔයගොල්ලෝ පාවිච්චි කරනවා . කැස්පර්ස්කි , නොර්ටන් , අවයිරා, ඒ වගේම තව ඒවා ගොඩක් පාවිච්චි කරනවා.සමහරුන්ට ඔය ඒවගෙන් වඩක් නැ කියලත් හිතෙන වෙලාවල් තියනවා. හුගක් දෙනෙක් අහන ප්‍රශ්න තමා මේවා....
  1. මම කැස්පා දාගෙන ඉන්නේ ෆුල් එක.එත් මේකේ වයිරස් තියනවනේ ......
  2. අනේ මේ මගුල දැම්මම මග කොම්පුටෙර්  නිකන් ගල් රෝලක් වගේ ස්ලෝව් වෙනවනේ
  3. මේ රෙද්ද දැම්ම දවසේ ඉදලා කොම්පුටෙර් ඔන් වෙන්නේ හිමින්නේ . පැය ගානක් යනවනේ
  4. ඔය මොන මගුල් දැම්මත් වැඩක නැ මහේ ෆේස්බුක් එකටයි ජීමේල් එකටයි ගේම දීලනේ .
ඉතින් මේ වගේ දේවල් වලට වයිරස්  ස්කන් එකටම  100% වග කියන්නත් බැ නේ. ඕනෙම දෙකින් කරන්න පුළුවන් ප්‍රමානයක් තියනව. ඒ ගැනත් පොඩ්ඩක් කියන්නම් මොකද මේ ලිපියේන් පිට ගියත් කියන්න ඕනේ කියලා හිතෙනවා . මෙන්න මේවා තමා ඒවාට  හේතු.

  1. අංක 1 ටම තියෙන්නේ ඕනේ නැති එකයි එපා එකයි ඔක්කොම තමන්ගේ ප්රෝෆියිල් එකට දාගන්න එක. මොකද හුගක් වෙලාවට  ඉමිල් එක ගන්න පුළුවන් යාලුව්න්ට් විතරනේ. ඉතින් ඉමිල් එක ගත්ත කියන්නේ වඩේ හරි කියන එක තමා.

  1. අනෙක් එක තමා අපේ username එක  password එක . බෝට් ඇටැක් කියලා  විදිහක් තියනවා .එකේනං කරන්නේ අපේ password  එක guess  කර කර ලොග් වෙන්න හදන එක. ඉතින් අපේ password  එක හුගක් සංකීර්ණ නම් සහ ටිකක් දිග නම් අර වැඩේ කරන්න හුගක් අමාරුයි.
  2. ඕනෙම විරුස්‌ ගර්ඩ් එකක් නිකන් තියනකොට තියෙන්නේ “Nutral Mode”  එකේ . වයිරස්  එකක් අහු උන ගමන එයා  Protection level  එක වැඩි කරගන්නවා. ඒ කියන්නේ අපේ කොම්පුටෙර් එක හුගක් ස්ලෝව් වෙනව් කියන එක. අපි මොකද කරන්නේ එක ඉවසන්න බැරුව එක්කෝ ඔෆ් කරනවා. නැත්නම් TASK Manager  එක අරගෙන ක්ලෝස් කරනවා.එක කරන්නත් හොද නැ
  3. ඕනෙම ස්කෑනර් එකක් windows ස්ටාර්ට් වෙනකොට ඊට කලින් Load  වෙනවනේ. ඉතින් ඒ නිසා ස්ටර්ට් වෙන්න ස්ලෝව් වෙනවා. එකට ඉඩ දෙල අපි ටිකක් බලාගෙන ඉන්න එක තමා හොද
  4. අපේ අය කරන තව එකක් තම ඔන්න DVD  එකක් ගෙනල්ලා එක දැම්මම ස්කෑනර් එකෙන් වයිරස් කියල අලනවා කියල වයිරස්  ස්කෑනර්  එක ක්ලෝස් කරලා දාලා අර DVD  එක කොපි කරනවා. ඉතින් බඩු බනිස් තමා.
  5. හුගක් වයිරස් සහ මල්වෙයාර් activate  වෙන්න කලින් සද්ද නැතුව කොම්පුටෙර් එක ඇතුලට වෙලා ඉන්නවා. සමහර වෙලාවට ස්කෑනර් වලට අහු වෙන්නෙත් නැ . ඒ මොකද එක වයිරස්  එකක් නෙමේ නිසා .හැබැයි හරි කාලේ  අවම තමා අරව activate වෙලා අපිට ප්‍රහරේ දෙන්නේ. ඉතින් හැම වෙල්වෙම් තමන්ගේ ස්කෑනර්  එක Update  එකේ තිය ගන්න. සහ මොනම හේතුවක් නිසාවත් Pause  කරන්න එපා.

  1. ඔය රුට්‌ කිට් කියලා තව ජතියක් තියනව. ඒකෙන කොරන්නේ අපේ කොම්පුටෙර් එකට් රිංගලා ඔත්තු කාරයෙක්  වගේ වැඩ. අපේ ලග තියන ඔක්කොම් වැදගත් දේවල් සේරම අරගෙන පිට තියන තැනකට  දෙන  එක තම මේකේ වැඩේ. මේක අල්ල ගන්න නම් මෙන්න මේකේන පුළුවන්
  2. ++++++++++++++++++++++++++++++++++++++++++++++++
  ++++++++++++++++++++++++++++++++++++++++++++++++


  1. තව එකක් තමා අපේ වයිරස්  ස්කෑනර්  ඒකෙන සහ ගුගල් වගේ ඒවගෙන් කියනවා සමහර වෙබ් සියිට්‌ වලට යන්න එපා කියල. අපේ අය්යලා මොකද කරන්නේ

“හුහ් ගුගල් කව්ද අපිට කිය දෙන්න” කියාල

අරකට proxy  එකක් දාලා හරි යන්න ට්‍රයි එක . ඉතින් ඒකෙන එන්නේ ලුත්ම බ්‍රෑන්ඩ් නෙව් බඩු. ඒවා සමහර වෙලාවට අපේ ස්කනේර් වලටත් අහු නොවෙන්න පුළුවන්. එහෙම කරන්නත් එපා.

  1. තව එකක් තමා අපි අපේ ඔක්කොම වැදගත් දේවල් තියන කොම්පුටෙර් එකෙන්  තමා උඩින් කියපු දේවල් ඔක්කොම් කරන්නේ. එකත දාලා තියාගන්නේ C Drive  එකේ කොහේ හරි. ඉතින් කෙලවෙලා ෆොර්මැට් කරන්න උනොත් එහෙම ඔක්කොම් DATA නැති වෙන්ව. නැත්න්ම සැහෙන කට්ටක් කන්න වෙනවා. ඉතින් අපේ වැදගත් දේවල් තියා ගන්නේ කොහොමඩ් කියල මම වෙන දවසක කියල දෙන්නම්.
 ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න වලට විසදුමක් දෙන්න මම හිය ගත්ත අලුත් ම ස්කනේර් එකක්

Webroot Secure Anywhere 2012

මේක හුගක් වැඩිදියුණු කරපු එකක්. මේක cisco  කියන ලෝකේ හොදම සමාගමක කට්ටියක් හදපු එකක්. මේක ප්‍රමාණයෙන් කිලෝ බයිට් ගානක් වෙන්නේ. හැබැයි මේකෙන් වෙන දේ නම් සැහෙන්න වැඩි.
මේක ගන්න පුළුවන් පහලින් දාල තියන ලින්ක් එකෙන්. හැබැයි එක දවස 30 කේ එකක්. මේකේ ක්‍රැක් එකකුත් හොයගන්න බලමු


මේකෙන් ස්කෑන් වෙන්න යන්නේ විනාඩි 2 ක් වගේ සුළු කාලයක්. මේකෙන් viruses, Trojans, spyware, rootkits වගේ ඔක්කොගෙන්ම පරිස්සම් වෙන්න පුළුවන්.
මේකේ ලෝකේ තියන් හොදම firewallඑකක් වන Comodo firewall  එක වගේ එකකුත් තියනවා. අනික එක මේකේ අපේ නෙට්වර්ක් එකේ වෙන්නේ මොනාද කියල බලන්නත් පුළුවන්.

.මේක මම මේ ඉන්ටර් නෙට් එකේ හොයා හොයා යනකොට හම්බුන එකක්. ඔය ගොල්ලොත් මේක දාගෙන බලන්න. සැහෙන්න ප්‍රශ්න ගොඩක් ව්සදෙයි

සීරියල් එක 7D8D73B4-35E3-4757-AA7A-500947D0F14B දවස් 1117 ක්ම!
මේ සීරියල්එක හොයල දුන්නේ මෙන්න මෙය

3 comments:

  • Unknown says:
    11/6/12 3:23 AM

    මචන් මේ webroot සිරියල් key (7D8D73B4-35E3-4757-AA7A-500947D0F14B) හරියටම වැඩද

  • Unknown says:
    16/1/14 8:36 PM

    keycode eka wada nane

  • Unknown says:
    16/1/14 8:39 PM

    key code eka wada nane

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්