Android apps on any Windows PC

සොයන්න

6.3.12

Android apps on any Windows PC

1. http://download.cnet.com/BlueStacks-App-Player/3000-18513_4-75593133.html

 මේක download කරගන්න..

Android apps2.http://www.freewarelovers.com/android/app/talking-tom-cat-free


[download වෙන .apk file එක openwith කරලා BlueStacks installation path එකේ HD-ApkHandler.exe එකෙන් open වෙන්න දෙන්න..ඊට පස්සේ BlueStacks App Player එක සාමාන්‍ය විදියට open කරලා use කරන්න පුළුවන්..]ඔය මන් කරන විදිය මේක වැඩ කරනවා 100% කිසිම අවුලක් නැ..මමම හොයාගෙන කරපු නිසා වැඩේ sureඕනි Android apps/Game එකක් use කරන්න පුළුවන් PC එකෙන් මේ විදියට


Tharindu Priyanath

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්