අලුත් ගිනි නරියට පරණ AddOns වැඩ නැද්ද ?? මෙන්න විසදුම

සොයන්න

9.9.11


කට්ටිය ගිනි නරියා(Firefox) වල අලුත් සංස්කරණ ආපු ගමන් දඩිබිඩි ගාලා ඩවුන්ලොඩ් කරලා ඉස්ටොල් කරගත්තට කට්ටියට කෙල වුනා නේද ?? මල කෙලියයි පරන AddOns වැඩ නෑ දැං මොකද කරන්නේ??

  ඔහොම පිහිට පතාගෙන කට්ටිය AddOns අප්ඩේට් එහෙමත් කරන්න ඇති එහෙම කරහම ටිකක් ප්‍රසිද්ධ AddOns අප්ඩේට් වෙලා හරියන්න ඇති. ඒත් අනික් එව්වාට මොකද කරන්නේ ??
( ඉගිය / IDM / qsFox වගේ එව්වා අනිවාර්ය්‍යයෙන්ම ඔනේ නේද එත් වැඩ නෑ) බය වෙන්න එපා මෙන්න විසදුම.... :D


මෙන්න මේ විදිහට නේද අලුත් සංස්කරනේ දැම්මට පස්සේ ආවේ





මෙන්න යට තියෙන්නේ මේ වැඩේ කරන්න කලින් AddOns Manager එක



ඔන්න අපි වැඩේට බහිමු.....

ඉස්සර වෙලාම Address Bar එකේ about:config කියල type කරල Enter Key එක ඔබන්න.



උඩ තියෙන පින්තුරේ විදිහට මැසේජ් එකක් එයි බය වෙන්න එපා
එකේ යටින් තියෙන " I'll be careful , I promise " කියන බටන් එක උඩ ක්ලික් කරන්න


පස්සේ යට තියෙන පින්තුරේ විදිහට එකක් එයි (හැබැයි ඒකේ කිසිම දෙයක් වෙනස් කරන්න එහෙම එපා මම කියන එක විතරක් කරන්න)





පස්සේ ඒ අකුරු තියෙන ඔනෑම තැනක රයිට් ක්ලික් කරලා New>Boolean  කියන එක ක්ලික් කරන්න (යට රූපෙත් බලන්න)





පස්සේ එහෙම කරාට පස්සේ එක ඩයලොග් බොක්ස් එකේ මෙන්න මෙහෙම දෙන්න

extensions.checkCompatibility.6.0 
( මේකේ 6.0 කියන්නේ සංස්කරණය ඔයාගේ ගිනි නරියාගේ සංස්කරණය දෙන්න)
Eg : ඔයාගේ Firefox 7 නම් extensions.checkCompatibility.7.0 

ඉතුරු ටික කියවන්න යන්න http://www.rasika.tk/2011/08/addons.html


ස්තුතියි !!!

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්