ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු
»
Windows 7
» STARTUP එකේදී පෙන්නමු LEGAL NOTICE එකක්...
hello....යාළුවනේ,
පට්ට ආතල් trick එකක් අරගෙන අවා.අපිට ගොඩක් යාලුවෝ ඉන්නවනේ උන්ටත් ඕනේ නැති දෙයක් නැනේ ඒක නිසාම හොඳ වැඩි කමට අපේ computer එක on කරලා මෙලෝ රහක් නැති වැඩ කරනවනේ.ටිකක් මොලේ තියන එවුන්නටනම් පොඩි legal notice එකක් දැම්මම හරියනවා.මම මේ අද කියන්න යන්නේ ඒවගේ දෙයක්.අපි computer එක on කරද්දී legal notice එකක් පෙන්නන්න පුළුවන් විදිහේ වැඩක්.හික්...හික්...ඇත්තටම කිව්වොත් මේක ගොඩක් වටිනවා අපේ computer එක ගොඩක් අය පාවිච්චි කරනවානම් නීති මාලාවක් යටතේ වැඩ කරවන්න.මේක office වලට වගේනම් මාර වටිනවා.ඉතින් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා...
මේක Windows XP,Vista,Windows 7 වල වැඩ කරනවා.
01- Registry Editor එකට යන්න. (Start > Run > Type " regedit " > press Enter )
02- මෙන්න මෙතනට යන්න,
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion
\policies\system
03- දැන් ඔය right side pane එකේ ඇති legalnoticecaption කියලා එකක්.
ඒක double click කරන්න.එකරලා ඔයාට ඕන caption එක ලියන්න.
04- දැන් legalnoticetext කියන එක double click කරලා ඔයාට ඕන legal notice එක ලියන්න.
මේක පැහැදිලිව බලාගන්න ඕනෙනම් යන්න,
Related Posts
winXP/win7 themes
මෙන්න winXP සහ win7 වලට support කරන පට්ට themes දාන්න පුලුවන් පට්ට භාන්ඩයක්. මේ themes ඔක්කොම software එකක් ඇතුලෙන් තමා දාන්න තියෙන්නෙ. ඒ නිසා ඕන වෙලාවක uninstall කරන්නත් පුලුවන්. ලස්සන ලස්සන themes තියෙනවා. ඒ වගෙම system එකට කිසිම අවුලක් වෙන්නේ නෑ මේ ක්රමේට දැම්මට. එහෙනම් කැමති අය ... readmore
CREATE A SHORTCUT OR HOTKEY TO SAFELY REMOVE USB
Hi....
ඔන්න ඉඳගත්තා ලිපියක් ලියන්න.අපේ ප්රියතම භාණ්ඩයක් තමයි මේ USB drives.ඉතින් ඕක ගහලා වැඩේ කරගෙන ගලවන්න යද්දී safely remove කරන්නත් ඕනෙනේ.මල වාත වැඩක්.එහම කියලා නැතුවත් හොඳ නැනේ.ඉතින් ඔය වැඩේට system tray එකේ click කරගෙන ඕක කරලා කරලම මටත් එපාම වෙලා තිබ්බේ.ඕකට විසඳුමක් හොයන්න කියලා හිතු ... readmore
WINDOWS 7 CREATES NEW FOLDERS WITH A SHORTCUT KEY
Hi...කොහොමද කස්ටියට???මෙහෙට නම් වහිනවා.ඔන්න ඉතින් ලෝකේ කඩන් වැටුනත් මට මොකෝ..කියලා හිතාගෙන වාඩිඋනා පොඩි trick එකක් ඔයාලට දෙන්න.ඒ තමයි අපිට සමහර අවස්ථා වලදී New Folder එකක් create කරගන්න වෙනවනේ.අපි ඉතින් මොකද කරන්නේ???හැමෝම කරනවා වගේ right click on desktop > new> New Folder...ඕක කර කර ඉන්නවට ... readmore
Windows 8 වල Tile-Based Interface එක Windows 7 / xp වලට දාගමු
⊿ ඔයාලා දන්නවනේ Windows 8 OS එකේ ගොඩාක් වෙනස්කම් තියෙනවා කියලා. ඒ වෙනස්කම් අතරින් සුවිශේෂි වෙනස්කමක් තමා Tile-Based Interface එක. ඉතින් Windows 7 / xp මෙහෙයුම් පද්ධති වලටද දැන් මේ Windows 8 Tile-Based Interface එක දාගන්න පුලුවන් theme එකක් විදියට වෙනමම න ... readmore
0 comments:
Post a Comment