STARTUP එකේදී පෙන්නමු LEGAL NOTICE එකක්...

සොයන්න

9.9.11


hello....යාළුවනේ,
පට්ට ආතල් trick එකක් අරගෙන අවා.අපිට ගොඩක් යාලුවෝ ඉන්නවනේ උන්ටත් ඕනේ නැති දෙයක් නැනේ ඒක නිසාම හොඳ වැඩි කමට අපේ computer එක on කරලා මෙලෝ රහක් නැති වැඩ කරනවනේ.ටිකක් මොලේ තියන එවුන්නටනම් පොඩි legal notice එකක් දැම්මම හරියනවා.මම මේ අද කියන්න යන්නේ ඒවගේ දෙයක්.අපි computer එක on කරද්දී legal notice එකක් පෙන්නන්න පුළුවන් විදිහේ වැඩක්.හික්...හික්...ඇත්තටම කිව්වොත් මේක ගොඩක් වටිනවා අපේ computer එක ගොඩක් අය පාවිච්චි කරනවානම් නීති මාලාවක් යටතේ වැඩ කරවන්න.මේක office වලට වගේනම් මාර වටිනවා.ඉතින් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා...


මේක Windows XP,Vista,Windows 7 වල වැඩ කරනවා.



01- Registry Editor එකට යන්න. (Start > Run > Type " regedit " > press Enter )


02- මෙන්න මෙතනට යන්න,
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion
\policies\system

03- දැන් ඔය right side pane එකේ ඇති legalnoticecaption කියලා එකක්.
ඒක double click කරන්න.එකරලා ඔයාට ඕන caption එක ලියන්න.
04- දැන් legalnoticetext කියන එක double click කරලා ඔයාට ඕන legal notice එක ලියන්න.


මේක පැහැදිලිව බලාගන්න ඕනෙනම් යන්න,

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්