ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු
»
Facebook
» බුකියේ අලුත්ම ආතල් එක
කට්ටිය දැනටමත් මේ ගැන දන්නවා ඇති මොකක්ද දන්නවද ඔයාල සමහර විට අද ඔයාලගේ News Feed එකේ දකින්න ඇති ඔයාලගේ පොටෝ එක දාලා ඔයාලගේ එකවුන්ට් එකට ලින්ක් කරලා තියෙන පොස්ට් වගයක්
මේක ඇත්තටම බොරුවක් කවුරුත් බය වෙන්න එපා මේකෙන් වෙන්නේ අපි ලොග් වෙලා ඉන්න එකවුන්ට් එකේ පොටෝ එකයි ඒ පොටෝ එකට අපේ එකවුන්ට් එකේ ලින්ක් කරන එක විතරයි මේක දකින හැම කෙනාම දකින්නේ තමන්ව විතරයි අන්න එකයි මේක බොරුවක් කියන්නේ කට්ටිය කවුරුත් බයවෙන්න එපා
Related Posts
ෆේස්බුක් හැකිං තර්ජනය සැකෙවින්......
ආයුබෝවන්........
පළමුවෙන්ම අපි බලමු මොකක්ද? මේ හැකිං කියන්නේ.....
හැකිං (hacking) කියා හදුන්වන්නේ නිතිමය අයිතිවාසිකමකින් තොරව, තොරතුරු පද්ධතියක හෝ වෙනත් ප ... readmore
GET FACEBOOK NOTIFICATIONS ON YOUR DESKTOP
Hi guys...මේක ගෙනාවේ අපේ chrome browser ඒක පාවිච්චි කරන අයට.ගිනි නරියට sorry තමා.අපේ අයියලට දැන් facebook නැතුව ජිවත් වෙන්නත් බෑනේ.ඒත් මේක දිහා බල බල ඉන්න එක කාලය අපතේ යාමක්.ඒත් ඉතින් එන notifications බලන්නත් ඕනෙනේ.ඒකට තියනවා නියම add-on එකක්.නම what's Up!.මේ add-on එක දාගත්තම facebook යන්න ඕනේ නෑ ... readmore
විවධ ආකාරයට facebook status update කරමු..
මුලින්ම ඔයාලගේ facebook account එකට sign in වෙන්න..
දැන් http://www.facebook.com/connect/prompt_feed.php?preview=true&api_key=123456789මේ ලින්ක් එක ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකේ address bar එකේ paste කරන්න.
පහතින් දැක්වෙන වරහන් තුල ඇති code එකක් අරගෙන,, ඔයාල adress bar එකේ paste ... readmore
01 අනවශ්‍යය දැන්වීම් ඉවත් කරමු.....
අපි ෆේස් බුක් හරි ඕනේම සයිට් එකකට ගියොත් අනිවා ඇඩ්ස් තියෙනවා....ඇත්තටම අපිට ඒ දැන්වීම් බලන්න අවශ්‍ය නැ....ඒ වගේම ඇඩ්ස් වැඩ නැත්නම් යම් ප්‍රමාණයකින් නෙට් ස්පීඩ් එකත් වැඩියි.මට ලැබුනා ඒකට හොද ඇඩෝනයක්.මේකෙන් වෙන්නේ ඇඩ්ස් පෙන් නන් නැති එක......ගොඩක් අය මේක දන්නවත් ඇති නොදන්න අය සදහයි මේ.
ෆයර් ෆොක්ස් ... readmore
...෴FACEBOOK TIMELINE෴...ඔබේ ජීවිත කතාව Time Line එකකින් කියන්න - පරිගණක උදවු Exclusives!!!
Facebook වල ආරම්භයේ සිටම, ඔබේ Profile එක ඔබේ ජීවිත කතාව ඔබේ මිතුරන්ට කියාපෑමට යොදාගත් හොඳම ස්ථානය විය. රුචි අරුචිකම්, සිතුවිලි වැනි පුංචි පුංචි දේවල් වල සිට විවාහය, දරුවෙකුගේ උපත වැනි ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා දක්වාම විවිධ දේ අපි Facebook හරහා බෙදාහදාගැනීමට පුරුදුව සිටින්නෙමු.
ඔබේ profile එකේ විකා ... readmore
0 comments:
Post a Comment