Torrent එකටත් වැඩේ හරි බොලව්....

සොයන්න

9.9.11


අඩී වෙනදා වගෙම අදත් අපි අමතක නොකර අපේ යුතුකම ඉටු කරන්න එපැයි නේ එහෙනම් ඔන්න Tutorial එක ගැන විස්තර කරන්න කලින් පරිඝනක උදවු GROUP එකට ස්තුති පාර දානවා,මගෙ බොක්කෙන්ම තෑන්ක්ස් පරිගනක උදව්
______________________________________________________________________________

             හෙලෝව් කට්ස්ටිය .... ගොඩ දවසකට පස්සෙ ඔන්න අපි අපෙ ටට් එක දෙන්න යන්නෙ. මමත් හොස්පිටොල් එකේ ඉදලා ඊයෙ හැන්දැවරුවෙ තමා ආවේ... ඒ නිසා මචන්ස්ස්ස්ස්... මට ටික කාලෙකින් ටට්ස් එකක් දාන්න බැරි උනෙ...හොදා එහෙනම් මචන්ස්ස් මම අද කරන්නේ ටොරන්ට්ස් වලින් ඉතාමත් පහසුවෙන් වගේම ඉතාමත් ඉක්මනින් යමක් බාගන්නේ කොහොමද කියන එක ගැන.. මේ සීන් කෝන් එක වෙන්නෙ Proxy එකියන සිද්දියෙන් හොදෙ... මෙකෙන් අපිට පුලුවන් අපිට උවමනා ටොරන්ට් එක Proxy System එක හරහා ඉතාමත් වැඩි වේග ධාරිතාවයකින් බාගන්න.... එහෙනම් ඔන්න ඔය වෙබි සයිටුවට ගොහින් සීන් කෝන් එකේ හැම අස්සක් මුල්ලක් ගැනම දැනගනින්කෝ....


URL එක දිග වැඩියෝ ඒ නිසා goo.gl අය්යට කියල කොට කර  ගත්තෝ..

ලින්කුව වැඩ නැත්නම් මේ ලින්කුව Try කරන්න.

Thanx ..
Tuts Designer : Surin Jayawardana ( VFX And MOTION Artist)
Web Designer : Lahiru Dilranga ( Professional Web Designer)

එහෙනම් ඔන්න සද්දයක් බද්දයක් නැතිව අපි ගියා.... ලගදිම සෙට්වෙමු ආ ආ ආ....

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්