මෙන්න ගේම්ස් ගහන අයට

සොයන්න

26.11.11

ඉතින් කොහොමද ඔන්න ඔතින් මම දෙන්න යන්නේ වැදගත් වෙයි කියල හිතපු නිසා..අපේ කට්ටිය games ගහන්න අසයිනේ..ඔන්න ඒගොල්ලන්ට තමයි මේක තියෙන්නේ..බලන්නකෝ ..

මේක සමහර අය දන්නවත් ඇති.. සමහර අය දන්නේ නැතුවත් ඇති ...හරි දැන් අපි මෙහෙම හිතමුකෝ අපි දැන් ගේමක් ගහගෙන යද්දී එපා වෙනවා ..අපිට ඕනේ මේක ඉකමනට ඉවරයක් කරලා දාන්නනේ..ඔන්න ඕකට තමයි මෙම software එක තියෙන්නේ...මම උදාහරණයක් දෙන්නම්කෝ අපි හුගක් දෙනෙක් GTA  ගේම් එක play කරලා තියනවනේ. දැන් මට ඕනේ මගේ සල්ලි වැඩි කරගන්න..ඒවගේම අලුත් කාර්, බයික් ඔය වගේ දේවල් ගන්න ඕනේ එකට තමයි cheats ඕනේ වෙන්නේ. අපිට cheats ගහලා ඔය අපිට ඕන දෙයක් ගන්න පුළුවන්..ඉතින් මම දෙන්න යන්නේ games cheats software එකක් ..මේකේ අපිට අවස්ශ කරන ඕන ගේම් එකක් තියනවා අපිට කරන්න තියෙන්නේ අවස්ශ ගෙම එක තෝරලා එකේ තියන cheats ගන්න තියන්නේ ... 


මෙන්න link එක download කරගන්න.. 

බලන්නකෝ කොහොමද කියලා..එහෙනම් ඉතින් මම ගියා..සුබ දවසක්......

මගේ බ්ලොග් එක..

මගේ ග්රූප් එක...


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්