YOUTUBE MULTI- DOWNLOADER

සොයන්න

24.11.11

Hi there...අද උදේ ඉඳන්ම clz එකේ කට්ට කෑවා.ටිකකට කලින් තමා ගෙදරට පාත් උනේ.ඔන්න එහෙනම් clzකිට පිටින්ම වැඩේට බහිනවා.අද ඔයාලට ගෙනාවේ නියම extension එකක්,සුපිරිම සුපිරි.මේක දෙන්නේ අපේ Youtube videos download කරන යාළුවන් වෙනුවෙන්මයි.අපිට මේකෙන් පුළුවන් අපිට ඕන Youtube videos පහසුවෙන් Download කරගන්න.අපිට පුළුවන් video සහ MP3 ආකාරයටත් පහසුවෙන් download කරගන්න.තවත් හොඳම වාසිය තමා අපිට උවමනා video quality එකකින් download කරගන්නත් පුළුවන්.ඒකට මම video එකක්ම කරන්න හිතුවා.එතකොට වැඩේ ගොඩක් ලේසි වෙයිනේ.හැබැයි යාළුවනේ කටහඬ නම් නෑ.වෙන මොකුත් නෙමේ මට මේ දවස් වල හොඳටම කැස්ස.ඒකට සමාවෙන්න ඕනේ.තරහා වෙන්න එපා හොඳේ....


Chrome සඳහා...

YouTube Multi-Downloader 

Firefox සඳහා

01- Greasemonkey Add-on


02- YouTube Multi-Downloader

video එක බැලීමට යන්න,


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්