Nero vs Ashampoo ..

සොයන්න

22.11.11

Nero Multimedia Suit සහ Ashampoo Burning Studio කියන්නෙ ලෝකෙ ප්‍රබල මෘදුකාංග දෙකක් නේ, මේ මෘදුකාංග හරහා CD/DVD/BRD එකක් කරනවට අමතරව ඒවාට අදාල තවත් යම් යම් විශේෂිත වැඩ ( වීඩියෝ එඩිට් කිරීම/ ෆොටෝ slide show සෑදීම වැනි ) කරගන්න පුලුවන්. ඒත් ඉතින්මෙව්ව ටිකක් විශාල මෘදුකාංග, ඒ කියන්නෙ මේව install කරද්දි හර්ඩ් ඩිස්කයේ වැඩි ඉඩක් යනව. ඒ වගේම Alcohol, PowerISOවැනි මෘදුකාංග වලට වඩා වැඩි CPU/RAM/VGA මතකයන් මේවාට අවශ්‍ය වෙනව.

ඒත් ඉතින් අපිට මේවගේ මෘදුකාංග නැතුවම බැරි අවස්ථා එනවනේ, අද මේ post එක ඔයාලට ඒ වගේ අවස්ථාවකදි උදවු වෙයි.. :)


Nero Multimedia Suit ..


Nero Multimedia Suit කියන්නෙ Nero Vision Xtra , Nero Burning ROM හා Nero BackItUp & Burn යන මෘදුකාංග තුනෙහි එකතුවක්..

Nero Vision Xtra විශේෂාංග..

* music, photos සහ videos ඉතා ඉක්මනින් Search කිරීම, play කිරීම හා පහසුවෙන් arrange කිරීමේ හැකියාව.
* මෙහි ඇති video editing tools යොදා තමන්ට අවශ්‍ය පරිදි videos edit කිරීමේ පහසුකම.
* High Definition DVD, හා Blu-ray Disc movies සෑදීමේ පහසුව.
* මෙහි ඇති audio pyayer එක මගින් audio, video හා photo වල විශාල formats සංඛ්‍යාවක් play කිරීමේ පහසුව (AVCHD, MKV, FLV, FLAC, DVD, MPEG-4 AVC, (S)-VCD, AVCREC and Audio CDs, slideshows)
* music, photos හා videos , CDs, DVDs, හෝ Blu-ray Discs වලට burn කිරීමේ පහසුකම.


Nero Burning ROM විශේෂාංග..

*SecurDisc technology පහසුම්කම මගින් ඔබේ සීරීගිය, පරණ වූ හෝ හානි වූ ඩිස්ක් වුවද read කරවීමේ හැකියාව.
*ෆයිල්ස් burn කිරීම හා image ෆයිල්ස් සෑදීම ඉතා පහසුවෙන් කල හැකිවීම.
*විශාල ෆයිල්ස් කුඩා කොටස් වලට කඩා ඩිස්ක් කිහිපයකට burn කිරීමේ පහසුව.
*ඔබගේ දත්ත සඳහා passwords යොදා අමතර ආරක්ෂාවක් ලබා දිය හැකිවීම.


Nero BackItUp & Burn විශේෂාංග..

* බැකප් කටයුතු ඉතා පහසුවෙන් කල හැකිවීම.
* CD, DVD, ෆ්ලොපි ඩිස්ක්, පෙන් ඩ්‍රයිව්ස්වල හා හර්ඩ් ඩිස්කයේ delete හෝ damage වුන ෆයිල්ස් recover කිරීමේ පහසුකම.




Ashampoo Burning Studio..

මේ මෘදුකාංගය භාවිතාකර පහත මාතෘකා හා උප මාතෘකා වල සඳහන් සැකසුම් කටයුතු කල හැක..

1.Burn Files and Folders
*Create a New CD/DVD/Blue-ray Disc
*Create a New CD/DVD/Blue-ray Disc with autostart functionality
*Update an Existing CD/DVD/Blu-ray Disc

2.Backup or Restore Files and Folders
*Backup Files and Folders
*Restore an existing backup

3.Burn or Rip music
* Create an Audio CD
* Create an MP3 or WMA CD/DVD/Blu-ray Disc
* Just Copy Music Files to a CD/DVD/Blu-ray Disc
* Rip an Audio CD

4.Burn Movies
* Movie and Slideshow Authoring for CD/DVD/Blu-ray Disc
* Burn a Video DVD from a Prepared Folder
* Burn a Video Blu-ray from a Prepared Folder
* Create a Video CD (VCD)
* Create a Super Video CD (SVCD)
* Just Copy Movie Files to a CD/DVD/Blu-ray Disc

5.Copy a CD/DVD/Blu-ray Disc

6.Create/Burn Disk Images
* Burn a CD/DVD/Blu-ray Disc from a Disc Image
* Create a Disk Image from a CD/DVD
* Create a Disk Image from a Project

7.Expert Functions
* Create a Modified Copy of an existing CD/DVD/Blu-ray Disc from a Disc Image
* Create a Data CD/DVD/Blu-ray Disc using advanced settings

8.Erase CD-RW, DVD+RW,..

9.Print and Design: Covers, Labels


යාලුවනේ වඩා හොඳ nero ද? ashampoo ද? ඒක ඉතින් ඔයාලට බාරයි, මේ දෙකෙන් ඔයාල කැමති ඕනම එකක් අවශ්‍යනම් පහත බ්ලොග් ලිපිනයට ගොස් downloadකරගන්න,,


තව doc එකකින් ඉක්මනට හමුවෙමු..
ගිහින් එන්නම්..
comment එකක් නොදා යන්න එපා..


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්