වේගයෙන් හරියට type කරමු

සොයන්න

26.6.11

මුලින්ම monitor එක හොදට පේන විදියට පහසු ඉරියව්වකින් වාඩි වෙන්න

දැන් මේ පහල තියෙන image එකේ වගේ අත් දෙකේ ඇඟිලි  keyboard එකෙන් තියා ගන්න






හැමතිස්සෙම අත් දෙකම පාවිච්චි කරලා type කරන්න. ගොඩ දෙනෙක් එක අතකින් ගොඩක් අකුරු type කරන්න හදනවා එක වැරදියි. keyboard එක සමානව අත් දෙකට බෙදා ගන්න.

නියපොතු වලිනුයි ඇඟිලිතුඩු වලිනුයි type කරන්න එපා එතකොට ටිකක් වෙලා යනකොට ඇඟිලි රිදෙන්න ගන්නවා

keys තියෙන තැන් මතක තියා ගන්න බලන්න

හැමවෙලාවෙම  shortcuts keys use කරන්න

පුළුවන් තරම් practice කරන්න.. හොද chatter box එකක් set කර ගත්තම fb එකේදිම practice කරන්න පුලුවන්න්නේ ;)

මෙන්න මේ software එකෙනුත් වේගෙන් හරියට  type කරන්නේ කොහොමද කියලා පුරුදු වෙන්න පුළුවන්
http://www.mediafire.com/?5cjcczb169jcrfv

දවස් දෙක තුනක් හරියට පුරුදු උනොත් ඉක්මනටම type කරන්න පුළුවන් වෙයි :)

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්