Huawei E153. අන්ලොක්

සොයන්න

26.11.11

ලගදි රු3290 ට ඩයලොග් එකෙන් dongle එකක් දෙනවා. එක තමයි Huawei E153. දාන්න පුලුවන් ඩයලොග් සිම් ව්තරයි. වෙන සිම් දැම්මාම Unlock Code එක වත් ඉල්ලන්නේ නැති විදියට ඒකේ software එක වෙනස්කරලා.

Unlock කරගන්න අවශ්‍ය කස්ටිය මේ firmware එක බාගන්න.

Download E153U Firmware:

දැන් වෙන සිම් එකක් දාලා firmware එක උඩ right click කරලා Run as Administrator විදියට run කරගන්න. Firmware එක run කරන විට Dialog Mobile Partner එක close කර තිබියයුතුයි.


ඒක් පියවරක password එකක් ඉල්ලාවි. ඒ password එක මේ ලින්ක් එකට ගිහිල්ලා Flash Code එක දෙන්න.


මෙතන XXX තියෙන තැනට ඔබගේ IMEI NO එක දාන්න. IMEI NO එක dongle එකට දීපු පෙටිටියේ සහ dongle එක ඇතුලෙත් ගහලා ඇති.
පියවර ඔක්කෝම ඉවරවෙනකම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න.

ඔන්න unlock කරා :D :D

ඉතාවැදගත්:

Firmware එක run කරන වෙලාවට computer එක shutdown නොවීමට වගබලාගන්න.

Unlock කරාම warranty ද නැතිවේ :( :(

Shakeel Mohamed දාපු එකක් මම ඩොකියුමන්ට් එකක් විදිහට දැම්මා.....
හොයාගන්න ලේසියිනේ.....
බනින්න එහෙම මපා @නපුරුහිතක් ඇති දුෂ්ඨපෙම්වතා ට


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්