තාවකාලික ඉ මේල් ලිපින ලබාගත හැක...

සොයන්න

26.11.11

වෙබ් අඩවිවලට පිවිසෙන විට තමාගේ ඉමේල් ලිපිනය ලබාදීමට අකමැතිනම් පහත වෙබ් සේ‍වාවන් මගින් තාවකාලික ඉ මේල් ලිපින ලබාගත හැක...
  •    
මෙය වලංගුවන්නේ මිනිත්තු 10 කි.... මෙම ලිපිනයට යොමු වූ පසු වී ඇත්තේ ඔබට ලැබෙන තාවකාලික 
ඉමේල් ලිපිනයි... පහලින් ඇත්තේ ඔබට අදාල Inbox එකයි.. 



මෙහිදී ලැබෙන කෙටුව තුල ලිපිනයක් ටයිප් කරන්න 
උදා-123@456  ලෙස
ඉන්පසු යන්න go මත click කරන්න 
දැන් ඔබට අදාල ඉමේල් ලිපිනය හා ලැබෙනු ඇත....  ලිපිනය රතු පාටින් දිස්වනු ඇත...  එම ලිපිනය coppy කර පුයෝජනයට ගන්න..  


            =Jude Neranjan=


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්