කොහොමද Photo එකක Noice අයින් කරලා Colity කරන්නේ....

සොයන්න

26.11.11

අද මම කියලා දෙන්න යන්නේ ගොඩක් දෙනෙක්ට උවමනා වෙන photoshop Filter Plugin ගැන මේකෙන් කෙරෙන්නේ Photo වල තියන Noice එක Reduce කරන එක නැත්නම්   Photo වල තියන ඩොට් අපැහැදිලි ගතිය අයින් කරන soft දෙකක් ගැන බලන්නකෝ....

මේක photoshop Plugin එකක්ඉස්සෙල්ලාම මේකට පොඩි soft කෑලි ගොඩක් තියනවා. ඒකෙන් මම පාවිච්චි කරලා තියන හොදම දෙකක් ගැන මම ඔයාලට කියලා දෙන්නයි හදන්නේ..

01. මේ ටික බාගන්න

http://www.mediafire.com/?7jkb2vr7zmm     -           Noiceware Professional 4.1
http://www.mediafire.com/?vi1eyzvimtl         -           Neat Image pro Plus 6


02.ඊට පස්සේ මේ දෙක install කරන්න. දැන් කරස්න තියෙන්නේ අපිට හදාගන්න ඕන Photo එක Photoshop වලින් open කරලා ....

Noiceware Professional 4.1
01. Filter >Imagenomic > යන්න  Noiceware Professional   click කරන්න ඊට පස්සේ  Key එක ඉල්ලයි කරන් තියෙන්නේ Download File එකේ තියන  Key එක දීලා ok කරන්න විතරයි. බලන්න මොකද වෙන්නේ කියලා ඒකේ option එහා මෙහා කරලා අඩු වැඩි කරගන්න පුලුවන්..

 Neat Image pro Plus 6
02.  Filter > Neat Image > යන්න Reduce Noice   click කරන්න ඊට පස්සේ ok කරපුවාම  Key එක ඉල්ලයි කරන් තියෙන්නේ Download File එකේ තියන  Key එක දීලා ok කරන්න විතරයි. බලන්න මොකද වෙන්නේ කියලා මේකෙත්  option එහා මෙහා කරලා අඩු වැඩි කරගන්න පුලුවන්..

මේක කොහොමද කියලා බලන්නකෝ තවත් මේ වගේ දෙයකින් නැවත හමුවෙමු..


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්