Facebook එකේ Chat Smiley සියල්ල අත ලඟටම

සොයන්න

25.11.11

                                               

සුභ දවසක්, ඉතින් කොහොමද අද මට හොයාගන්න පුළුවන් උනා.....මැක්සා වර්ක් එකක්, මොකද අපේ ගොඩක් අය FB එන්නෙ Chat කරන්න නේද? අහ්....මේ මාත්...:p ඉතින් ඔයාලා Facebook එකේ Chat Smiley දාන්න ටිකක් කරදරයි නේද? ටයිප් කර කර ඉන්න එපැයි, සමහර එවා මතකත් නෑ....ඒ නිසා ඒ වැඩේ ටිකක් විතර අමාරුයි වගේ.......පහලින් බලන්නකෝ ඔය Chat Smiley ටිකයි ඒවා Chat එකට දානන් ටයිප් කරන්න ඕනෙ Code ටිකයි......


                                                

ඔය තියෙන්නෙ ඔය කියන  Facebook එකේ Chat Smiley ටික, ඉතින් දැන් පොඩි Add-on එකක් තියෙනවා, කොට කොට ඉන්න ඕනෙ ක්ලික් කරන්න විතරයි තියෙන්න, නිකම්ම චැට් බොක්ස් එකට Chat Smiley එක දාගන්න පුළුවන්, හ්ම්.....මරු නේද? අද ඉදන් පැලෙන්න Chat Smiley දාගන්න පහලින් Google Chrome සහ Firefox සදහා මේ Add-on එක දාගන්න.......

---------Google Chrome භාවිත කරන අය මෙතනි Extension එක දාගන්න---------
ඔබ Firefox භාවිතා කරන්නෙක් නම්, මේ ක්‍රියාවලිය සදහාත් Greasemonkey Add-on එකේ පිහිට පතන්න වෙනවා, මොකද Userscript එකක් run කරන්න පුළුවන්, මේ Greasemonkey එක උඩ ටිතරයි..ඒ නිසා පළමුවෙන්ම Greasemonkey නැති අය  Add-on එකදාගන්න....





0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්