VLC media player එක සිංහලෙන්....

සොයන්න

26.11.11

මට මේ මුහුණු පොතේම වෙන Group 1 තිබිලා හම්බුණා VLC media player එක සිංහලෙන් වැඩ කරන්න හදා ගන්න හැටි. ඉතින් මට හිතුනා එක මේ Group එකටත් දාන්න ඔන කියලා.

මෙහෙමයි කරන්නෙ.

01. VLC Media Player විවෘත කර Tools Tab Click කරන්න. ඊට පස්සෙ ඒකේ යටම තියෙන Preferences clickකරන්න. නැත්තම් කෙලින්ම කී බෝඩ් එකේ Ctrl + P ඔබන්න.

02. ඊට පස්සෙ එන වින්ඩෝ එකේ Menus language ඉස්සරහයින් තියෙන බාර් එක click කරලා එකෙ පල්ලෙහාට ගියාම හම්බෙයි සිංහල කියලා. එක click කරලා save කරන්න.


03. ඊට පස්සෙ Player එක clos කරලා ආයි ඔපන් කරලා බලන්න. එච්චරයි. සිම්පල් ප්ලෑන් එකක්.


වැඩි විස්තර බලාගන්න


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්