'IDM' තමන්ගේ නමට register කරගන්න..

සොයන්න

23.11.11

සුභ දවසක් වේවා හැමෝටම...හප්පේ ජීවිතේ 1st ටයිම් DOC එකක් ලියන්නේ........ :)
හැමෝටම තියෙන පුරස්නය තමා IDM හෙවත්  'Internet Download Manager' එක තමන්ගේ  නමට REJISTER කරගන්න එක.....
තුන්වන ලෝකයේ රටක් වන ලංකාවේ කොල්ලො, කෙල්න්ට money දීලා 'IDM' එක ගන්න බැහැනේ... නේ!
අද මං කියන්න යන්නේ 'IDM' 1ක් crack, patch නැතිව ලේසියෙන් REGISTER කරගන්න හැටි...
'IDM' 1ක බාගන්න අමුතුවෙන් කියන්ට ඕන නෑ නේ.. ඒකත් දන්නැත්නම් මෙන්න මේකෙන් බගන්න...
junc5b6w3b9l" 
ඊට පස්සේ 'IDM' 1ක Install කරගෙන IDM open කරලා REGISTRAITION ක්ලික් කරලා ඊට පස්සේ එන box එකේ තමන්ගේ නම හා ඊ-මේල් 1ක දීලා මන් මේ දෙන සී/න වලින් එකක් දීලා Register කරගන්න... 

සැ.යු. Register කරගැනීමේ දී මදකට net 1ක Disconnect කරලා registration වූ පසු නැවත net, connect කරන්න.. ආාාාා තව පොඩෙන් අමතක වෙනවා.. සී/න දිලා ok කිරීමේ දි DAIL මගුලක් ආවෙත් බය නැතුව cancel කරන්න.

මෙන්න කී ටික..
    R4D78-NH87H-1G5QR-7C8DL
    U5Y3X-3U13I-XCLH5-S4EDO
    R7HD9-IJEGU-8A51O-JYPCE
    N83WU-JIXP3-F1JYC-5E8C3
    GSLXV-RH7F3-YVX2O-N7CHP
    JRD8V-GS4OV-U447V-6XGVC
    6PLF0-JRFMM-D3STD-M2RQC
    7284Y-6QJKV-L7P6H-OS8L9
Register කරාට පස්සේ බලන්නකො සෙල්ලම් දාපු IDM 1ක බබා වගේ වැඩ!!! :P

            DOC එක හොදයි නම් විතරක් කමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා! ;)


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්