පරිගනක වයිරස්

සොයන්න

23.11.11

1 .මොකක්ද මේ වයිරස් එකක් කියන්
නෙ?
       වයිරස් එකක් කියන්නෙ කවුරැ හරි විසින් නිපදවපු කරදරකාරී
 හැම තැනමපැතිරෙන Program එකක්.

2 .ඉතින් වයිරස් එකක් ආවාම මොකද
 වෙන්නෙ?
       වයිරස් එකක් ආවාම වෙන දෙවල් එකක් දෙකක් කියලා නවත්තන්නබෑ..ගොඩක් දෙවල් වෙනවා.පරිගනකයක්
 නම් 
1 .Slow වෙනවා.

2 .හිර වෙනවා,
3 .පිස්සු නටනවා,
4 .සමහර Files මකනවා
5 .සමහර Files වල නම් වෙනස් කරනවා
6 .සමහර දෙවල් Open කරන්න දෙන්නෙ 
නෑ.
අපිට ඕන විදියට අපේ පරිගනකය අපිට බාවිතා කරන්න බැරි වෙනවා.ඔය ටිකක්විතරයි තව ගොඩක් දේවල් වෙනව
3 . ඉතින් වයිරස් එන්නෙ කොහොමද 
??
       ගොඩාක් වෙලාවට වයිරස් එන්නෙ අපේ නොදැනුවත් කම සහනොසැලකිලිමත් කම නිසා. ඒ කියන්නෙ අපි අපේ USB PEN DRIVE එකයාලුවන්ගෙ තියන හැම පරිගනකයකටම ගහලා ගහලා ගෙනත් ගැහුවාම එයාලගෙපරිගනක වල වයිරස් තියනවනම් ඒවා ඔයාලගෙ PEN එකට ඇවිත් ඒ හරහාඔයාලගෙ පරිගනකයට ඇතුල් වෙනවා.වර්තමානයේ ගොඩාක් දුරට වයිරස්පරිගනක වලට ඇතුලු වෙන්නෙ ඔය වි
හියට තමා
තව කියනවනම් අන්තර්ජාලය බාවිතා කරනවනම් එයින් පැමිනෙන්නපුලුවන් ,ඒ වගේම CD/DVD තැටි හරහා පැමිනෙන්නත් පුලුවන්.E MAIL පනිවිඩආකාරයෙන් පැමිනෙන්න පුලුවන්, BLUETOOTH හරහා, විවිදFILES,SOF
TWARE අතරේ සැගවී එන්න පුලුවන්.

4 . ඉතින් කොහොමද වයිරස් එන එක 
වලක්වා ගන්නෙ?
1 . පලමු වශයෙන්ම ඔබ විසින් ලෝකයේ අංක ඒකේ පවතින ANTIVIRUS (වයිරස් ගාඩ් එකක්) බාවිතා කල ය
ුතුය.
       2 .සැම විටම පරිගනකයට වයිරස් ඇතුලු විය හැකි දෙයක් (Pen එකක් වගේ)ඇතුලු කරන විට  වයිරස් ගාඩ් එක
 හරහා එය Scan කර ගත යුතුය.
       3 .Pen Drives ඇතුලු කරන විගස ඔබගේ පරිගනකයේ යතුරැ පුවරැවේඇති Shift යතුර තත්පර 15 පමන කාලයක් ඔබා ගෙන සිටිය යුතුය (එවිට ඔබට pen drive එකක් ගැසූ විට ලැබෙන autorun මෙනුව නැතිවේ.එසේ autorun උවහොත්බොහෝ දුරට ඔබේ පරිගනකයට වයිරස් සදහා ඇතුලු විය හැක.හැකි නම් autorunමෙනුව නොඑන සේ සැදිම 
සුදුසුය.
       4 .pen drive  එකකට ඇතුලු වීමේදි කිසිම
 විටෙක එය double click කර ඇතුලු නොවිය යුතුය.එය Right Click කර explore කර හෝ open new window මගින් ඇතුලු විය යුතුය.




5 .  මොනවද ලෝකෙ තියන හොද antivirus ??
1. Kaspersky
2. Norton
3. Bitdefender
4. East
5. Panda
6. Avast
7. AVG
8. MaAfee

6 . කොහෙන්ද මේවා ගන්නෙ?
1.   avast         http://www.avast.com/free-antivirus-downl
oad 
2. AVG            http://free.avg.com/us-en/free-antivirus-d
ownload



උපුටා ගැනීම :- www.batmark.tk  (එන්න යමක් ඉගෙන ගන්න)


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්