සුපිරි ෆෝල්ඩර් ලොක් එකක්...

සොයන්න

26.11.11

මෙය මාගේ පළමු ඩොකයි!!!!!
බුදුන් වැදලම වැඩේ පටන් ගමු එහෙනම්.....

මේක නියම ෆෝල්ඩර් ලෝක් එකක්....
බාපු ඒවා හංගන්න නියම වැඩ කෑල්ලක්.....!

මේක පොඩ් 52KB වගේ වෙන ඇප්ලිකේෂන් එකක්..
මේක ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ Desktop එකට දාගන්න,

දැන් ලොක් කරන්න අවශ්‍ය ෆෝල්ඩර් එක ඔයාගේ Desktop එකේ ති‍යෙන  Folder Lock Icon  එක උඩට ඇදලා දාන්න...(Drag and Drop),
ඊට පස්සේ ඒ ෆෝල්ඩර් එකේ Icon එක වෙනස් වෙයි...

දැන් ෆෝල්ඩර් එක Open කරන්න බලන්ඩ... ඒකේ තිබ්බ මුකුත් පේන්නේ නෑ නේද?????
කොහොමද වැඩ????

අන්ලෝක් කරන්නත් එච්චර ගේමක් නෑ....
ලොක් කරපු ෆෝල්ඩර් එක,
ඔයාගේ Desktop එකේ ති‍යෙන  Folder Lock Icon එක උඩට ඇදලා දාන්න...(Drag and Drop)
දැන් පරන විදියටම ෆෝල්ඩර් Icon එක වෙනස් වෙයි....
දැන් ෆෝල්ඩර් එක Open කරන්න බලන්ඩ... ඒකේ තිබ්බ ඒවා පේනවා නේද???

මේක Windows XP වලට සුපිරියට වැඩ..
 Windows 07 , Vista වලට වැඩ නෑ..... ඔන්න නොකිව්වා කියන්ඩ එෆා :ඩී

මෙන්න ලින්ක් එ‍කෙන් බාගන්න....

වැඩේ හොදනම් කමෙන්ට් එකක් දාලම යන්න....



0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්