How To Speed Up Ur Internet

සොයන්න

24.11.11

කොහෙම ද කට්ටියට? මටනම් ටිකක් සනීප නැතෝ... :(
ෆට්ට hot නේ මේ දවස් වල,  එෆා වෙනවා... :(
හලි හලි.. අපි දැන් වැඩේට බහිමු... (බහිමු කිව්වට බහින්න බැහැ නේ, බලන්න.. :පි)
අද මං කියන්නේ How 2 sPeeD up Our අන්තර්දැල...
ඔයාලම කරලා බලන්නකෝ.......... වෙනසක් තේරෙයි...
(පුරස්නයක් නම් පවසනු මැන..!!)

XP හා  WINDOWS 7 දෙකටම වලංගුයි... 
        1-Click the Start,select Control Panel.
        2-Click on Network and Sharing Center.
           (In XP select the Network Connections)

        3-Click on your primary connection.
        4-Select Properties button.
        5-Select'Internet Protocol Version 4' 
            and click Properties.(In XP no'4')
        6-Use dz dns Address,
            Preferred DNS server- 208.67.222.222
            Alternate DNS server- 208.67.220.220
        7-Press ok. 

එහෙනම් මං කැපුනා... 
DOC එක හොදයි නම් comment එකකුත් දාන්න අමතක කරන්න එපා.. :)
Like පාරකුත් දාන්න....  


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්