DELETE GOOGLE+ ACCOUNT FOREVER

සොයන්න

23.11.11

Hello guys...good morning වේවා!!! වෙනදා වගේම Trick එකක් අරගෙන තමයි අදත් එන්නේ.Google සමගම ගොඩක් උත්සහ කරා Social networking අල්ලගන්න.එත් ඒක ලේසි උනේ නෑ.නමුත් Google plus හරහා යම්තාක් දුරට ඉදිරියට ගිහින් තියනවා.අනිත් Social networking සේවා වලට වඩා මෙහි ඇති UI එක මිනිසුන් එයට තවත් ලන්කරගන්න මෙයාලා යොදාගන්නවා.Privacy අතිනුත් හොඳයි සහ පහසුයි.ඉස්සර නම් Google plus වලට join වීමට invitation අවශ්‍යය වුනත් දැන් මේක හැමෝටම විවෘතයි.


ඔයාලට හිතෙනවනම් මේක කරදරයක් කියලා අපිට පුළුවන් Google+ account එක Delete කරලා දාන්න.මම කියන්න යන්නේ කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා...


01- Google account එකට log වෙන්න.


02- Google profile මත click කරලා Account settings වලට යන්න.

03- Account overview යටතේ ඇති services වලට යන්න.

04- Delete profile and social features යටතේ තියන Delete profile and remove associated social features මත click කරන්න.

05- Delete Google+ content වෙතට mark එක දමා Remove selected services මත click කරන්න .

රූප ආකාරයෙන් බලාගැනීමට යන්න,



0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්