SCHEDULE EMAIL USING LETTERMELATER

සොයන්න

24.11.11

Hi....කොහොමද කස්ටියට.කොත්තුවක් දාගෙනම තමයි අද TECHGATE පැත්තේ ආවේ.කොත්තුව හොඳට වැඩ කරනවා වගේ.බඩත් අවුල් ගහලා,,හික්,,හික්...එහෙනම් කතා ඇති.කෙලින්ම වැඩේටම බහිමුකෝ.ඔයාලා emails යවනවනේ.මාත් යවනවා.නිකමටවත් හිතිලා නැද්ද  ඔය වැඩේ schedule එකකට කරන්න තිබ්බනම් මාර ලෙසිනේ කියලා.මට ඉතින් ඕක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ.ඒකට විසදුමක් හොයද්දි නියම එකක් හම්බුනා.ඒ තමයි Letter me later.මේක මාර පට්ට.අපිට පුළුවන් මේ හරහා අපිට email එක අද ලියලා ඒක දවසකට පස්සේ උනත් send වෙන විදිහට හදන්න.ඒ කිව්වේ ඔයාට ඕනෙනම් අද email එක ලියලා send කරාම එම send කරපු email එක තව සතියකින් ලබන්නට ලැබෙන විදිහට හදාගන්න.එකේ ඔයාට ලැබෙන Calendar එක හරහා කැමති දවසක් තේරීමේ හැකියාව ලබාදී තියෙනවා.අපිට ඕන තරම් files, attach කරන්නත් පුළුවන්.අපිට අපේ contacts සහ email, import කරගන්න පුළුවන්.HTML emails, create කරන්න පුළුවන්.



මේකත් වැදගත් වෙයි ඔයාලට.ඒ තමයි Facebook සහ Twitter status schedule කරගන්න නියම application එකක්.
SCHEDULE FACEBOOK/TWITTER STATUS UPDATES

Features Of LetterMeLater

  • File attachments!
  • Send emails later from your own email program!
  • Create HTML emails! Use rich content to add style and structure.
  • Send emails from any of your email addresses.
  • Send recurring emails.
  • Your email will be the return address on the emails you send.
  • Import your contacts and create group mailing lists.
  • Send emails with carbon copies (cc) and blind carbon copies (bcc).
  • Manage your emails, and edit them before they get sent if necessary.
  • The time of day to send is specified in your local time.
  • No advertisements will be sent with your emails.
  • Send scheduled txt messages to your cell phone!

01- මෙන්න මේ වෙබ් අඩවියට යන්න.Letter me later.com (http://www.lettermelater.com/ )

02- Sign up For Free button එක මත click කරලා ඔයාගේ information ලබාදෙන්න.

03- දැන් ඔයාගේ account එක verify කරගන්න ඕනේ.ඒ සඳහා ඔයාගේ email inbox එකට email එකක් ඇවිත් තියෙයි.එතනින් කරගන්න පුළුවන්.

04- Compose මත click කරන්න.

05- දැන් ඔයාට ලැබෙන Field එකේ සියලුම දේවල් අන්තර්ගත වෙනවා.

  • To - ලබන්නාගේ email ලිපිනය සඳහන් කරන්න.
  • Calendar button  එක මත click කිරීමෙන් යැවීමට අව්ශ්‍යයවන දිනය සඳහන් කරන්න.
  • Add Attachments මත click කිරීමෙන් files attach කරන්න පුළුවන්.






0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්