Mobile Partner එකෙන් calls ගනිමු

සොයන්න

25.11.11

Huawei ඩොංගල් පාවිච්චි කරල ඉන්ටනෙට් යන අය ඒ සඳහා භාවිතා කරන්නෙ Mobile Partner මෘදුකාංගයනේ,,,,
මෙන්න Mobile Partner 16.00 වර්ෂන් එක, මේකෙ අලුත් plugins ටිකක් එහෙම තියනව, තව මේකෙන් calls ගන්න, mms යවන්න වගේ පරණ වර්ෂන් එකේ නොතිබුන වැඩ ගොඩක් කරගන්න පුලුවන්, වැඩි විස්තර ඕන නෑ,

අලුත් වැඩ එක්ක, Mobile Partner 16.00 බාගන්න පහත ලින්කුව ඔබන්න,





මේ ගැන සම්පූර්ණ ලිපිය කියවන්න , පහත ලින්කුව ඔබන්න,



තව doc එකකින් ඉක්මනට හමුවෙමු..
ගිහින් එන්නම්..
කමෙන්ට් එකකුත් දාන්න ... :D


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්