මූනු පොතේ ලොගින් පේජ් එකේ පසුතල ඡායාරූපය මාරු කරමුද? Change FB login page Back ground

සොයන්න

24.11.11

බොරු කියලද හිතන්නෙ  :D මේක සිරාවට වෑඩ මේ තියෙන්නෙ මම ගත්ත Screen shots ටිකකුත් දාලම


අයියෝ පින්තූරෙ ලින්ක් එක දාන්න බෑහෑනෙ.. අප්ලෝඩ් කරන්න කම්මෙලි කරන විදිහ දාන්නම්.. පින්තූර  බ්ලොග් එකෙන් බලාගන්න ඕනෙමනම්.. අවශ්යම ටික අප්ලෝඩ් කරන්නම්

පොඩි අවුලකට තියෙන්නෙ දෑනට මේක නරියට වෑඩ නෑහෑ..

Google chrome විතරයි
Google chrome විතරයි
Google chrome විතරයි
Google chrome විතරයි

මෙන්න මේ ලින්ක් එකේ තියෙන ඈඩ් ඕන් එක දාගන්න
බයවෙන්න දෙය නෑ. මම ටෙස්ට් කරා පෝස්ට් එක දාන්න ඉස්සෙල්ල.. අපි ඉතින් අනිත් අය දෙන ඈඩෝන් දාගන්න බයයිනෙ


දෑන් ඒ පේජ් එකේ තියෙන Add to chrome කියන එක ඔබන්න. දෑන් එන වින්ඩෝ එකේ install කියන එක ක්ලික් කරන්න

හරිද දෑන් facebook.com ගිහින් බලන්න


එල නේද දෑන් පින්තූරෙ පෙන්නල තියෙන අයිකන් එක ක්ලික් කරල පින්තූරයක ලින්ක් එක දෙන්න.. වෑඩේ ගොඩ

ඔන්න සම්පූර්න විස්තරේම  දෑම්ම.. ෆුල් ආර්ටිකල් එක මේකෙ තියෙනව..
වෑඩේට කෑමතිනම් ගිහින් කමෙන්ට් එකක් එහෙම දෑම්මට කමක් නෑ..

ආර්ටිකල් එක එහෙම කොපි කරල අහු වෙනව නෙමෙයි හොඳේ ගහනව වං කකුලෙන්. :/  අයිඩියා එක ගත්තටනම් කමක් නෑ. පෝස්ට් වල කියල මේකෙ ලින්ක් එක දාන්න ඕනෙත් නෑ. ෆුල් කොපි එපා :)


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්