pen drive එකේ icon එක change කරන හැටි

සොයන්න

22.11.11

pen drive එකේ icon එක change කරන හැටි

notepad  එක open කරල.පහත  command එක type කරල autorun.inf ලෙස pen  එකට කරන්න
[autorun]
label=iBall Drive
Icon=MyIcon.ico


දැන් ඔබට අවශය icon එක සහ මෙම එක පෙන් එකට save කරල , icon එකෙ නම MyIcon.ico ලෙස වෙනස් කරන්න.දැන් එම file දෙකම හයිඩ් කරන්න... nayana...


1 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්