IRON BROWSER

සොයන්න

18.11.11

Hey guys...අද ලිපියක් ලියන්නම් කියලා උදේ පාන්දර ඉදගත්තා.කරන්න හම්බුනේම නෑ.ඔන්න ඉතින් ලියනවා.ගොඩක් අය දන්නේ නැති දෙයක්.ඇත්තටම මොකද්ද මේ??? SRWare Iron කියන්නේ free, open-source web browser එකක්.Iron කියන්නේ google chrome free source code මත based වුනු එකක්.සහ කිසිම privacy සහ security ප්‍රක්ෂණයක් මෙයට නැහැ.Iron browser ඒක developed කරේ German වල SRWare කියලා companyඑකක් විසින්. මේ Iron browser එකේ portable version එකකුත් තියනවා.

Chrome සහ Iron අතර ඇති privacy වෙනස 



 Key Feature of “Iron Browser”

  • One box for everything
  • New Tab page
  • Application shortcuts
  • Dynamic tabs
  • Crash control
  • Incognito mode
  • Safe browsing
  • Instant bookmarks
  • Importing settings
  • Simpler downloads
  • Improved Privacy and security

DOWNLOAD:







0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්