ටොරන්ට් IDM එකෙන් ඩොව්න්ලොඩ් කරගන්න..

සොයන්න

18.11.11

යාලුවනේ..ඔයාලට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් නිරාකරනය කරන්න ආවේ.මේ ගැන දන්න අයත් ඇති නොදන්න අය සදහා මෙම පොස්ට් එක දමන්නේ.

                                        


ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක් නේද සීඩ්ස් නැති ටොරන්ට් ඩොව්න්ලොඩ් කරන එක.ඉතින් මෙකට මම විසදුමක් හොයා ගත්තා.. 

01.පළමුවෙන්ම.. torrific.com කියන සයිට් එකට යන්න..

                                     



02.ඉටපස්සේ.. sign up වෙන්න..

                                     


03.ඉපස්සේ low seeds තියෙන ටොරන්ට් එකක් ගන්න..

                                     

04.link location දීලා link එක copy කරගන්න..

                                   


05.ඉටපස්සේ.. copy කරගත්තු link එක ඔතනට paste කරන්න...

                                       

06.ඉටපස්සේ.. initate bittorrent transmission එක click කරන්න...

                                         


07.ඉටපස්සේ එයාලගෙ server එකෙන් ඒ ටොරන්ට් එක ඩොව්න්ලොඩ් කරනකන් ඉන්න..

08.ඉටපස්සෙ ඔයාලගේ IDM එකෙන් ඩොව්න්ලොඩ් කරගන්න..

තව ක්‍රමයක් තියෙනවා ටොරන්ට් එකෙ ස්පීඩ් වැඩි කරගන්න..එක වෙන දවසක කියලා දෙන්නම්..


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්