ඔයාල කම්පුටරෙන් ඕන තරම් විඩියො දර්ශන නරබනවා ඇති ඉතින් .. YouTube ආදී වෙබ්අඩවි වලින් ගොඩක් දුරට අපි බාගත කරන්න කලින් විඩියො දර්ශන නරබනවා .. පසුව බාගත කරන ව්ටදී වක්‍රව දෙපාරක් ඒ අදාල විඩියො දර්ශනය බාගත කරන්න වෙනවා ඉතින් එක වතාවක් නැරබීමෙන් ම බගනිමත් කරන පුළුවන් නම් හොදයි නේ ... ඉතින් මේ දීල තියන ලින්ක් ඒකෙන් ඒ වැඩේ කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් බා ගන්න ....
http://www.mediafire.com/?sdtim6b67nq3inn
මේකෙන් වෙන්නේ ඔයාල බහුලවම භාවිතා කරන Google Chrome , Mozilla Firefox , Internet Explorer වගේ බ්‍රව්සර් වලින් විඩියො දර්ශන නරබන විට පරිගණකයට බාගත වන දර්ශනයට අදාල තාවකාලික Video Cache ෆයිල් එක අපට අවශ්‍ය පරිදි පරිගණකයේ ගබඩා කර ගැනීමට අවස්ථාව සලසා දීමයි.
0 comments:
Post a Comment