මෙන්න මගේ තුන්වෙනි ලිපිය .. මේක ටිකක් භයානක එකක්.. සමහරු නම අහල නම් නැතුව ඇති.. හැබැයි දාන්න අය දන්නවා... මෙයාගේ කෙටි නම BSoD දිග ඇරියොත් blue screen of Death.. මැෂින් එකට බලපාන ලෙඩ වලින් දරුණු ම එකක්.. නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් වගේ.. මෙයාගේ නමේ හැටියටම තමා තිරය නිල් පාට වෙනවා.. තේරෙන්නේ නැති අකුරු ටිකක් වැටෙනවා.. ඉතින් අපි කරන්නේ රිස්ටාර්ට් එකට කොටන ඒක.. එතකොට වැඩේ ලාවට සේප් වෙනවා.. ඒත් ඉතින් මේක කියවල බලන්නකෝ.. අවාසනාවට මට මේ වැඩේ කරන්න වෙලා තියෙන්නේ රුප නැතුව.. කමක් නැහැ.. කරගෙන යමු..
Showing posts with label Trouble Shooting. Show all posts
Showing posts with label Trouble Shooting. Show all posts
පරිගණක උදවු » Trouble Shooting ප්රවර්ගය යටතේ පලවූ ලිපි
9.9.11
ඔබේ පරිගනකයත් "බීප්" ගානවා ද?
“තිළිණ මල්ලී ඔබ වෙත ගෙන එන "දවසේ ටිප් එක #1"
පරිගනකය පණ ගන්වන විට නැගෙන බීප් නාදය වෙත ඔබ මීට පෙර සැලකිල්ලෙන් සවන් දුන්නාද? එය ඔබගේ පරිගනකයේ සෞඛ්ය තත්වය පිළිබඳ වැදගත් පණිවිඩයක් ඔබට කියන්නට මග බලා සිටී.”
කොහොමද කස්ටිය? මම මේ කියන්ඩ යන කතාව මීට පැය 20කට කලින් පෝස්ට් එකක් විදිහට දැම්මෙත් මම ම තමයි. ඉතින් ඒ පෝස්ට් එක දැකපු අය දැන් හිතයි මේකට ෆික්සු ද කියලා. නෑ. මේ එහෙම සීන් එකක් හින්දා නෙවෙයි ඒ පෝස්ට් එක ඩොක් එකක් විදිහට අයේ දාන්නෙ. අපේ පරිගනක උදව් එකේ ඕනෙම කෙනෙක් හොඳින් දන්න අඳුනන, හැමෝටම ක්ෂණිකව නිවැරදිව උදව් කරන සිරාවටම සුපර් Mg Super අයියා තමා මට මේ අදහස දුන්නෙ. එයාගේ වචනයෙන් ම කිව්වොත්
Subscribe to:
Posts (Atom)
