සොයන්න

Showing posts with label Utilities. Show all posts
Showing posts with label Utilities. Show all posts

26.11.11

CD/DVD Burn කරන්න Neroම ඕන නෑ! - පරිගණක උදව් Exclusives!!!- සත්වැන්න

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
(Read with Images)

ගොඩක් වෙලාවට අපි සමහර මෘදුකාංග වලට අනවශ්‍ය විදියට ඇබ්බැහි වෙලා ඉන්නවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහ ඒ ආශ්‍රිත මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය, ෆොටෝෂොප් වගේ ඇඩෝබි මෘදුකාංග වගේම CD/DVD Burning ගැන කතා කරද්දි Nero මෘදුකාංගයත් අපිට නැතිවම බැරි වෙලා. ඒතරමට අපි නීරෝට වහවැටිලා! කොටින්ම කීවොත් මම මේ මහන්සිවෙලා කියන්න යන මෘදුකාංගය නිකමට අත්හදාබලන්න නොසිතෙන තරමට ඒ ඇබ්බැහිය ප්‍රබල වෙන්න පුලුවන්.

හැබැයි පරිගණක උදවු යාලුවො අලුත් අලුත්දේ හොයන අයනෙ නේද :)...  

CD Burn කරන්න Nero ඕනෙමද? - CD Burn කරන්න Neroම ඕනෙද?

මේ කියන්න යන්නේ සියලු පහසුකම් වලින් යුත් නොමිලේ ලබාදෙන බර්නිං මෘදුකාංගයක් ගැනයි. සමහරු භාවිතා කරනවත් ඇති. දන්නවත් ඇති. මෙය 100%ක් නොමිලේ ලබාදුන්නත් Audio CD, VCD, DVD, Data, Image Burning වගේම data erasing, Image සෑදීම, Image Mount කිරීම යනාදි අවශ්‍ය සියලුම පහසුකම්වලින් පරිපූර්ණ මෘදුකාංගයක්. එසේම මෙය ඔබට කිසිදු ගෙවීමකින් හෝ අවසරයකින් තොරව “නොමිලේ“ බෙදාහැරීමද කළ හැකියි.

“StarBurn”
මෙහි නොමිලේ ලබාදෙන සංස්කරණය මෙතැනින් නොමිලේම ලබාගන්න පුලුවන්. ප්‍රමාණයෙන් එය 14MB ක් පමණයි.

15.9.11

පරිගණකයේ උප්පැන්න සහතිකය බලමුද ?

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

යාලුවනේ, ඔයාලට ඔයාලගෙ පරිගණකයේ තියන දෘඩාංග විස්තර බලාගන්න ඕන වුනාම මුලින්ම මතක් වෙන්නෙ මොකක්ද? windows වලනම් device manager . මම හරි නේද?
ඒත් ඉතින් device manager හරහා අපිට දැනගන්න පුලුවන් ඉතා සීමිත විස්තර ටිකක් විතරයි..

ඔයාල දන්නවද, ඔයාලගෙ පරිගණකයේ දෘඩාංග වල ඔයාල නොදන්නා සියලු විස්තර දැනගන්න පුලුවන් බොහෝ මෘදුකාංග අද ලෝකයේ තියනව.(දෘඩාංග වර්ගයේ සිට නිෂ්පාදිත ආයතනය දක්වා..).
ඉතින් මේවයින් නොමිලයේ දෙන ලෝකයේ ජනප්‍රියම මෘදුකාංග දෙකක් තමයි අද ඔයාලට කියන්න යන්නෙ. යාලුවනේ ඔයාලටත් ඔයාලගෙ පරිගනකයේ සියලු විස්තර බලාගන්න ඕනනම් පහත මෘදුකාංග වලින් කැමති එකක් ඒ සඳහා යොදාගන්න පුලුවන්..

9.9.11

Registry edit කරන්න බැරිද ?

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

Registry editing has been disabled by your Administrator !!!!!

‍මේ Error දැකල එපා ‍‍‍‍වෙලාද ?

එ‍‍‍හෙනම් ‍‍මෙහෙම කරන්න.....
ගත්තා  Notepad එකක්Copy කරා පහත ති‍‍‍යෙන  Code එක


[Version]
Signature="$Chicago$"
Provider=Symantec
[DefaultInstall]
AddReg=UnhookRegKey
[UnhookRegKey]

pen drive එකෙන් පරිගණකය ලොක් කරමු..

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

pen drive  එකෙන් පරිගණකය ලොක් කරමු..

අද ඔබට හඳුන්වා දෙන මෘදුකාංගය තමයි pen drive  එකෙන් පරිගණකය ලොක් කරන්න පුළුවන් මෘදුකාංගය.. මේක භාවිතා කරලා ඔබට පුළුවන් ඔබේ පරිගණකය ආරක්ෂා කර ගන්න.. මේක ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.. මෙම සොෆ්ට්වෙයා එක මඟින් ඔබේ pen drive  එක තුල කුඩා හඳුනාගැනීමේ ගොනුවක් සදනු ලබනවා.. යම් හෙයකින් ඔබ පරිගණකයෙන් ඔබේ pen drive  එක ඉවත් කල විගස මේ මගින් එ බව දැනගෙන ඔබේ පරිගණකය ලොක් කරනවා.. නැවත pen drive ඒක ඇතුලත් කිරීම හෝ බ යොදා ඇති රහස් වචනය යෙදීමෙන් ඔබට නැවත පරිගණකයේ වැඩ කල හැකියි..  අනික මෙම මෘදුකාංගයේ වැසි කිහිපයක් තියනවා.. එක පරිගණකයක් සඳහා  pen drive කිහිපයක් සකසා ගැනීම.. නැත්නම් පරිගණක කිහිපයක් සඳහා එක pen drive එකක් සකසා ගැනීම.. නැත්නම් මෙමරි කාඩ් එකක් වුවත් භාවිතා කරන්න පුළුවන්.. අනික මෙම මෘදුකාංගය මගින් ඔබේ pen drive ඒකෙ තිබෙන හඳුනාගැනීමේ ගොනුව විටින් විට වෙනස් කරනවා.. කවුරු හෝ එය ඔබෙන් පිටපත් කලත් එය භාවිතා කරන්න බැහැ..
එහෙනම් බලමු කරන ක්‍රමය.. මෘදුකාංගයේ නම predator
මෙතනින් ලබා ගන්න පුළුවන්.. සම්පුර්ණයෙන් ම නොමිලේ..

කොම්පියුටර් ඩ්‍රයිවර් ගේ කේස් ද? මෙන්න කියවන්න.. ඩ්‍රයිවර් ව අලුත් කර ගන්න හැටි..

1 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

කොම්පියුටර් ඩ්‍රයිවර් ගේ කේස් ද? මෙන්න කියවන්න.. ඩ්‍රයිවර් ව අලුත් කර ගන්න හැටි..


මේ ලිපියත් ඔයාලට වැදගත් වේවි.. ඇත්තටම කිව්වොත් මේවා තරමක් රහස් වගේ.. මොකද මේ වගේ දේවල් දන්නා අය කියල දෙනවා අඩුයි.. කමක් නැහැ.. මගේ දැනුම මම බෙදා ගන්නවා.. 
හරි.. අපි දන්නවා නේ පරිගණකයට බොහොම වැදගත් නේ මේ ඩ්‍රයිවර්ස් .. මේවා නැතුව පරිගණකයෙන් වැඩ කරන්න බැහැ.. ඒ කිව්වේ මේ හරහා තමා දෘඩාංග හා මෘදුකාංග සම්බන්ධය ක්‍රියාත්මක කරන්නේ.. දැන් ගොඩක් අයට තියන ප්‍රශ්නේ තමා අලුතෙන් වින්ඩෝස් දාපු වෙලාවට හරි ම ඩ්‍රයිවර්ස් හොයා ගන්න එක.. මාර කට්ටක් කන්න ඕනේ.. සී ඩි .. නොතිබුනොත්.. කොහොමත් ඉතින් අපේ මැෂින් වලින් බොහොමයකට සී ඩි නැහැ නේ.. හරි .. එතකොට ඉතින් ඉන්ටර්නෙට් එකෙන් ඩ්‍රයිවර් ගන්න මෘදුකාංගයක් බා ගත්තා.. ඊට පස්සේ කරන්නේ ඒක රන් කරලා එකෙන් ම වැඩේ කර ගන්න එක.. ඒකෙ කේස් දෙකක් තියනවා.. එකක් තමයි.. මේ මෘදුකාංග වලින් සමහර ඒවා හරහා වයිරස ස්ථාපනය වීම.. අනෙක සමහර ඒවා සඳහා මුදල්  ගෙවීමට වීම.. නැත්නම් මෙහෙම හිතමු.. ඔයාට අන්තර්ජාල පහසු කම නැත්නම් එතකොට මේවා යොදා ගන්න බැහැ.. වින්ඩෝස් වල තියන අප්ඩේට් එකත් එහෙමයි.. එතකොට ඉතින් මොකද කරන්නේ.. 

TuneUP Utilities 2011 භාවිතය සහ වැදගත්කම

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

                                                   

ආයුබෝවන්.......

සුබ උදෑසනක්....ඔයාලා හැමෝටම, පරිගණක ලිපි හා රැදී සිටින ඔයාලට හැමදාමත් අලුත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා, මේ ඇරබෙන්නෙ, තවත් එවන් ලිපියක්.....අද අපි බලමු මේ TuneUP Utilities 2011 ගැන, සහ එය Download කරගන්න, විදිහත්.....එහෙනම් කතාව පටන්ගමු..........

අපි හැමෝම එදිනෙදා පරිගණකය භාවිතා කරන විට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවනවා, එහෙත් මේවායින් බොහොමයක් ඇති වන්නේ අප පරිගණකයට ස්ථාපනය කරන විවිධ මෘදුකාංග හේතුවෙන් කියලා අය අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ, ඒක අපි කවුරුත් දන්න දෙයක්, ඉතින් පරිගණකයේ තිබෙන මෙවන් දෝෂ හදුනාගෙන එවා යතාත්වයට පත්කරගැනීමට සමත් මෘදුකාංග කිහිපයක් අපට තිබෙනවා, මේ අතරින් TuneUP Utilities මෘදුකාංගයට විශේෂ තැනක් හිමිවෙනවා......ඉතින් දැන් මෙහි අලුත්ම සංස්කරණය තමයි මේ TuneUP Utilities 2011 කියන්නෙ, අප බලමු මේ ගැන.....

'WinLock' මගින් පරිගණකයේ ආරක්ෂාව උපරිම කරමු..

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

පොදු තැනකදී හරි තමන්ගෙ නිවසේදීම හරි අනෙත් අයගෙන් ඔයාලගෙ පරිගණකය ආරක්ෂා කරගන්න පුලුවන් දැනට ලෝකයේ තියන හොදම මෘදුකාංගයක් ගැන තමයි අද මම කියන්න හදන්නෙ. ඒ තමයි WinLock..
හැබැයි ඉතින් මේක වැඩ පෙන්නන්නෙනම් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියෙදි විතරයි.
මේ මෘදුකාංගය මගින් වින්ඩෝස් වල ආරක්ෂාව සඳහා කරන්න බැරි දෙයක් නැති තරම්..

මෙන්න මේකෙ විස්තර ටිකක්..

extraction tab for New

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...



1 yanna start menu RUN akata


2 REGEDIT akta gihin 


3 "HKEY_CLASSES_ROOT" kiyana akata yanna.


4 avashsha karrana file type aka thora ganna (e.g :  .MP3  ,   .wav ,   .avi. ppt ) kamathi file type.  MAN PPT AKA THAmae add karanne

XP Secrets - Secrets Hidden in Windows XP

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

Defrag

Secret - Hidden Command Line Switch

Instructions - Go to "Start", "Run" and Type defrag c: -b to defragment the Boot and Application Prefetch information.

Notes - Windows XP will run this automatically every three days or so, during system idle periods. BootVis will evoke this when you run the "Optimize System" function. There is no need to manually run this unless you wish to immediately optimize a newly installed application's load time.


IExpress

winXP/win7 themes

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

මෙන්න winXP සහ win7 වලට support කරන පට්ට themes දාන්න පුලුවන් පට්ට භාන්ඩයක්. මේ themes ඔක්කොම software එකක් ඇතුලෙන් තමා දාන්න තියෙන්නෙ. ඒ නිසා ඕන වෙලාවක uninstall කරන්නත් පුලුවන්. ලස්සන ලස්සන themes තියෙනවා. ඒ වගෙම system එකට කිසිම අවුලක් වෙන්නේ නෑ මේ ක්‍රමේට දැම්මට. එහෙනම් කැමති අය දාගන්නකෝ. මෙන්න ලින්ක් එක. 


--------------------------------------------------------------------------
--------------------------------------------------------------------------

ඕනෑම මෘදුකාංගයක Portable Application එකක් හදමු.

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

 මේ කියන්න යන දේ නම් "පරිගණක උදව්" සාමාජිකයන්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. දන්නා අය ඇති. නොදන්නා අයට ගොඩක් වටිනවා. මේ කියන්න හදන්නෙ ඕනෑම මෘදුකාංගයක Portable Application එකක් හදාගන්න ආකාරය.

අපි බලමු Portable Application එකක් කියන්නේ මොකක්ද කියල. Portable Application එකක් කියන්නෙ පරිගණකයේ Install කරන්නෙ නොකර Double Click කරලා Open කරගෙන වැඩ කරන්න පුළුවන් Application එකකට. මෘදුකාංගයක Portable Application එකක් තියෙනවනම් ඒක Pen එකකට දාගෙන ගිහිං Install නොකර Double Click කර භාවිතා කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි සරලව Portable Application එකක තියන ප්‍රයෝජනය.

CONVERT ANY FOLDER TO ISO IMAGE FILE

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

Hi there...ඔන්න වෙනදා වගේම මන ඔයාලා ගාවට ආවේ හිස් අතින් නෙමෙයි.නියම software කෑල්ලක් හොයාගත්තා.අපිට සමහර වෙලාවල් වලදී File එකක් iso image කරගන්න ඕන වෙනවනේ.අපි ඉතින් ඕකට මොකක්හරි බූත software එකක් අරගෙන වැඩේ කරගන්නවනේ.මම අද දෙන්න යන software එකෙන් මේක මාර ලේසියෙන් කරගන්න පුළුවන්.බොරු කියලා හිතෙනවනම් කරලම බලන්නකෝ....


01- ඔයාගේ operating system එක හරියට තෝරාගෙන 32bit / 64bit යන්නත් හරිහැටි තෝරාගෙන මෙතනින් software කෑල්ල download කරගෙන install කරගන්න.( 800KB File size )

REMOVE WRITE PROTECTION ERROR IN USB PEN DRIVE ( VIDEO TUTORIAL )

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

Hi...ඔයාලට ගොඩක් වටින දෙයක් තමයි ගෙනාවේ.අපේ කොල්ලෝ වැඩ කාරයෝ නිසා හිටි හැටියේ අපේ USB Pen drives, Write Protected වෙනවා.මේක හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නේ.මම මේකට video tutorial එකක් කරා.කටහන්දනම් අවුල් වගේ.recording දෙකතුනක්ම කරා හැම එකම ඔයා වගේ තමයි.පස්සට හදාගන්න බලමු.එහෙනම් වැඩි කතා ඕනේ නෑ.ඔන්න තියනවා බලන්න...


මේකට නියම tool එකකුත් තියනවා ඕනනම් එකත් download කරගත්තට නරකක් නෑ.
Write Protect tool Download ( http://www.mediafire.com/?a1um57dn42zcoxc )

ෆයිල්ස් shift+delete කලාද? එහෙනම් මෙන්න....

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

delete වුනු ෆයිල්ස් recover කරගන්න හොඳම මෘදුකාංග ටිකක් ගැනයි මේ..
(1) Recuva
විශේෂාංග..
1. shift+delete කරපු ෆයිල්ස් recover කිරීම.
2. අලුත format කරපු ෆයිල්ස් recover කිරීම (format කරපු ඉඩ ප්‍රමාණයට වෙනත් ෆයිල්ස් දමා නැතිනම්)
3. delete කරපු e-mails recover කිරීම.
4. delete කරපු iPod music recover කිරීම.
5. save නොකල word documents නැවත ලබාදීම.
සහ තවත් බොහෝ දේ.......

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්