සොයන්න

Showing posts with label Windows 7. Show all posts
Showing posts with label Windows 7. Show all posts

15.9.11

WINDOWS 7 CREATES NEW FOLDERS WITH A SHORTCUT KEY

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

Hi...කොහොමද කස්ටියට???මෙහෙට නම් වහිනවා.ඔන්න ඉතින් ලෝකේ කඩන් වැටුනත් මට මොකෝ..කියලා හිතාගෙන වාඩිඋනා පොඩි trick එකක් ඔයාලට දෙන්න.ඒ තමයි අපිට සමහර අවස්ථා වලදී New Folder එකක් create කරගන්න වෙනවනේ.අපි ඉතින් මොකද කරන්නේ???හැමෝම කරනවා වගේ right click on desktop > new> New Folder...ඕක කර කර ඉන්නවට වඩා හොඳයි බඩ පැලෙන්න කාලා නිදාගන්නවා.ඉතින් Windows 7 වල ඕකට තියනවා Hot key එකක්.වැඩේ පට්ට ලෙසිනේ එතකොට.ඔයාලත් කරලම බලන්නකෝ.....


         Ctrl + Shift + N 

CREATE A SHORTCUT OR HOTKEY TO SAFELY REMOVE USB

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

Hi....
 ඔන්න ඉඳගත්තා ලිපියක් ලියන්න.අපේ ප්‍රියතම භාණ්ඩයක් තමයි මේ USB drives.ඉතින් ඕක ගහලා වැඩේ කරගෙන ගලවන්න යද්දී safely remove කරන්නත් ඕනෙනේ.මල වාත වැඩක්.එහම කියලා නැතුවත් හොඳ නැනේ.ඉතින් ඔය වැඩේට system tray එකේ click කරගෙන ඕක කරලා කරලම මටත් එපාම වෙලා තිබ්බේ.ඕකට විසඳුමක් හොයන්න කියලා හිතුනේ එතකොට තමයි.සොයන්නට හම්බවේ කියලා කියන්නේ කට කහනවටද??මටත් හම්බුනා ඉතින් ඕකට පිලියමක්.අපිට තිබ්බනම් desktop එකේ මොකක්හරි icon එකක් වගේ එකක් නැත්තන් shortcut key එකක් වගේ පට්ටනේ.වැඩේ මාර ලේසි වෙනවා.ඔන්න එහෙනම් තියනවා කරගන්න විදිහ....

9.9.11

STARTUP එකේදී පෙන්නමු LEGAL NOTICE එකක්...

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

hello....යාළුවනේ,
පට්ට ආතල් trick එකක් අරගෙන අවා.අපිට ගොඩක් යාලුවෝ ඉන්නවනේ උන්ටත් ඕනේ නැති දෙයක් නැනේ ඒක නිසාම හොඳ වැඩි කමට අපේ computer එක on කරලා මෙලෝ රහක් නැති වැඩ කරනවනේ.ටිකක් මොලේ තියන එවුන්නටනම් පොඩි legal notice එකක් දැම්මම හරියනවා.මම මේ අද කියන්න යන්නේ ඒවගේ දෙයක්.අපි computer එක on කරද්දී legal notice එකක් පෙන්නන්න පුළුවන් විදිහේ වැඩක්.හික්...හික්...ඇත්තටම කිව්වොත් මේක ගොඩක් වටිනවා අපේ computer එක ගොඩක් අය පාවිච්චි කරනවානම් නීති මාලාවක් යටතේ වැඩ කරවන්න.මේක office වලට වගේනම් මාර වටිනවා.ඉතින් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා...


මේක Windows XP,Vista,Windows 7 වල වැඩ කරනවා.

Windows 8 වල Tile-Based Interface එක Windows 7 / xp වලට දාගමු

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

⊿ ඔයාලා දන්නවනේ Windows 8 OS එකේ ගොඩාක් වෙනස්කම් තියෙනවා කියලා. ඒ වෙනස්කම් අතරින් සුවිශේෂි වෙනස්කමක් තමා Tile-Based Interface එක. ඉතින් Windows 7 / xp  මෙහෙයුම් පද්ධති වලටද දැන් මේ Windows 8 Tile-Based Interface එක දාගන්න පුලුවන් theme එකක් විදියට වෙනමම නිකුත් වෙලා තියෙනවා.


winXP/win7 themes

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

මෙන්න winXP සහ win7 වලට support කරන පට්ට themes දාන්න පුලුවන් පට්ට භාන්ඩයක්. මේ themes ඔක්කොම software එකක් ඇතුලෙන් තමා දාන්න තියෙන්නෙ. ඒ නිසා ඕන වෙලාවක uninstall කරන්නත් පුලුවන්. ලස්සන ලස්සන themes තියෙනවා. ඒ වගෙම system එකට කිසිම අවුලක් වෙන්නේ නෑ මේ ක්‍රමේට දැම්මට. එහෙනම් කැමති අය දාගන්නකෝ. මෙන්න ලින්ක් එක. 


--------------------------------------------------------------------------
--------------------------------------------------------------------------

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්