සොයන්න

Showing posts with label Security. Show all posts
Showing posts with label Security. Show all posts

11.12.11

Spam

1 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...



                                             
ආයුබොවන්, ඔබ සියළු දෙනාට, කොහොමද? ඔයාලට මම අදත් ටිකක් බර වැඩක් ගැන කියලා දෙන්න හිතාගෙන තමයි මේ ගොඩ වැදුනෙ, මුලින්ම ඔයාලට ස්පැම් ගැන ඉතිහාසය ටිකක් කියලා දෙන්නම්, දැනට ස්පෑම් ඇවිල්ලා අවුරුධු 33ක් වෙනවා, මොකද මුල්ම ස්පෑම් පණිවිඩය 1978 මැයි මාසයේ 03 වෙනි දින බිහි ඌවක්, හ්ම් කොච්චර වයසද ඇ, අපි බලමු මේ ස්පෑම් මේල් එක ගැනත්, මෙය ඇමරිකාවෙ ඩෙක් (Dec) කොම්පියුටර් සමාගමේ අලෙවිකරුවෙකු විසින් යවනු ලැබූවක්. ඉතිං මේ පළමු ස්පෑම් පණිවිඩය යවලා වසර 33ක් ගෙවී ගියත්, ස්පෑම් තර්ජනය දිනෙන් දින හිස ඔසවනවා, කිසිම අඩුවක් නැති හැටි, මෙම ස්පෑම් පණිවුඩය නිර්මාණය වූ කල්හි, මෙතරම් දියුනු අන්තර්ජාලයක් නොතිබුනි, එකල භාවිත වූයේ, ආපානෙට් (Arpanet) ජාලයකි. මෙම ස්පෑම් පණිවිඩයෙහි නිර්මාතෘ මෙය නිෂ්පාධනය කර තිබුනේ, Arpanet ජාලය භාවිත සියළු දෙනාටම Send වෙන ආකරයෙන්, එහිදී සිදු වූයේ, මෙම පණිවිඩය නැවත නැවත පණිවුඩය හැරි හැරී ගමන් කරන ආකාරයෙන් නිර්මාණය කරතීබිමයි. ඒ වගේම මුල්ම යැවූ ස්පැම් මේල් එකේ අන්තර්ගතය කුමක්ද? මෙහි තිබුනෙත් වෙලද දැන්වීමක් කිවුවොත් නිවැරදි වෙයි, මොකද මෙහි අන්තර්ගතව තිබුනේ අලුත් පරිගණක මාදිළි ප්‍රදර්ශණයක් ගැන එකට යැවූ ආරධනා පත්‍රයක්ය.  

ඔහත ඡේදය කියවපුවහම ස්පැම් ගැන පොඩි අවබොධයක් එන්න ඇති, ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා, ඒ තමයි මෙම නැවත නැවත නැවත හැදී ගමන් කරන පණිවුඩ වලට කවුද ඇත්තටම ස්පෑම් කියලා දැම්මෙ, මේකට වෙන නමත් තිබ්බෙම නැද්ද දන්නෙ නැ, ඒ දවස්වල හොයාගන්න, හික්ස්, මට හිතුන විදිහට ඔයාලටත් හිතුනෙ නැ නේද? :D :P මෙවා හදුන්වන්නෙ කරදරකාරී පණිවිඩ යනුවෙනි, මේවාගෙ Sender එවන්නා නොදැක්වේ, මේයා එකත සිටි ඇමරිකාවේ ජොයෙල් ෆර් විසින් 1993 දී “ස්පෑම්” යනුවෙන් නම් කරනු ලැබුවා, එදා ඉදන් අද දක්වා මේවා ස්පෑම් තමයි, ඒත් මේයගෙ පැතුරුම් ක්‍රියාවලිය වර්ධණය වී තිබෙනවා, පෙරට වඩා, මීට කලින් මෙවන් තත්වයක් තොතිබූ බැවිනි.

                                                  
ඔයාලා දන්නවා ඇති නේද? මේ ස්පෑම් ගැන....ඔව් දන්නවා, FB ඉන්න අය නම් දන්නවා ඇති, ඉතින් මේ ගැන අද අපි ටිකක් කතා කලොත් හොදයි කියලා මට හිතුනා, මුල්නම ස්පෑම් තිබ්බෙ Email වලට, ඒත් දැන් ටිකෙන් ටික දියුනු වෙමින් වෙබ් අඩවි හරහා ද මුදාහරි ස්පෑම් දකින්න පුළුවන්, මුලින්න ස්පෑම් එකක් කියන්නෙ මොකක්ද? කියලා හදුනගත්තොත් හොදයි නේද? ඊ-මේල් ගිනුමකට ඉවරයක් නැතිව විවිද ස්ථාන වලන් ඉ-මේල් එවීම හදුන්වන්නේ Spamming යන විශේෂ නමිනි. ඉතින් මේ ස්පෑම් එකක් නිෂ්පාධනය කරන්නෙ හැකර් කරුවෙක් විසින් මේ ස්පෑම් නිපධවයි. මේ ස්පෑම් වල තිබෙන බයානක කම තමයි ඔබ ස්පෑම් තර්ජනයට ගොදුරු උවහොත්, සිදු වෙන්න පුළුවන් ක්‍රියාවලිය. ස්පෑක් එකක් නිපදවන්නේ, එය අපගේ පරිගණකය අතුළු වී අපගේ පරිගණකය ස්පෑම් නිර්මාතෘ හට පාලනය අතට ගැනීමේ බලාපොරොත්තුවෙනි.

 ස්පෑම් වලට ඔබත් ගොදුරු උවහොත් ඔබේ පරිගණකය ඔබට අවශ්‍ය විදිහට නොවෙයි පාළනය වන්නේ, ස්පෑම් අයිතිකරුට අවශ්‍ය ආකරයටය, මෙම ස්පෑම් පණිවිඩ එක වර සිය දහස් දෙනෙකුට නිකුතර කර හරිනවා, එහිදී ඔවුන් විසින් සාදා ගන්නා පරිගණකය ගණනාවක් හැදින්වීමට භාවිත කරන විශේෂ නමත් තිබෙනවා Botnet ලෙස නමින් මෙය හදුන්වයි, ඒ වගේම මෙම පරිගණක රාශියෙන් එකක් තනිව ගත් කළ එය හැදින්වීමටත් විශේෂිත වූ නමත් තිබෙනවා, ඒ තමයි (Zomby)  නම් වචනය.

                                             

මේ ආකරයෙන් ස්පෑම් මගින් බොට්නෙට් පරිගණක ජාලයක් සකස් කරගත් හැකර්කරුවන් බොට්නෙට් ස්පෑමර්ස් නමින් හදුන්වයි, මෙම ක්‍රියාවලි පාළනයට එදා වගේ අදත් කැපවෙන ආයතනයක් තමයි FBI ආයතනය, මොවුන් විසින් මේ හැකර් කරුවන් සොයා යාම සිදු කලත්, ඇතැම් අවස්ථාවල හැකර කරුවන් ඉදිරියේ FBI ආයතනයද අසරන වන අවස්ථා ඕනෙ තරම්, එහෙත් මොවුන් පසුගිය වර්ශයකදී මෙම බොට්නෙට් ස්පෑමර්ස් සොයා දියත් කල මෙහෙයුමෙන් මෙලෙස අන්තර්ජාලය තුල හැසිරෙන නරකම දහදෙනා හදුනාගැනීමට සමත් වූවා. ඒ වගේම මෙම බොට්නෙට් ස්පෑමර් විසින් ලෝකයේ විවිද රට වල පරිගණක දශ ලක්ෂයක් පාළනයට නතු කරගෙන තිබෙන බවත් සොයා ගෙත තිබුනි.

මෙම ස්පැම් කරුවන් සොයා දියත් කරන ලද මෙහෙයුම් අසාර්ථක වන්නේ, ඔවුන් අන්තර්ජාලය තුල විවිද අනුවර්ථ නාම වලින් රෑදී සිටීම හා, විවිද ස්ථාන වලින් අන්තර්ජාලය හා සම්බන්ධ වී මෙම ක්‍රියාකරකම් සිදු කිරීමයි, මෙම ස්පෑම් කරුවන් විනිස් නිකුත් කරන ස්පෑම් මේල් නිකුත් කරන බොට්නෙට් හැකර් ජාලය තුල ස්පෑම් තබ බද කිරීම සිදු කරයි. ආයතනවලට මෙහිදී වීශාල පාඩුවක් දැරීමට සිදු වෙනවා. ජේසන් ඩවුනි නැමැත්තා සකසාගෙන තිබූ බොට්නෙට් ජාලය හරහා ඉ-මේල් මුදා හැරීම නිසා මහජනයාට වූ පාඩුව ඩොලර් විසිදහසකටත් වැඩිය.
                                             
මෙම ස්පෑම් හි නිපැයුම් කරුවන් සොයායාමට වෙහෙසෙන තවත් ආයතනයක් තිබෙනවා, ඒ තමයි ස්පෑම්හෝස් (Spamhaus) ආයතනය. මෙහි මෙම ව්‍යාපෘතිය බාරව සිටින්නේ රිචඩ් කොක්ස් නැමැත්තාය.මොහු කියා සිටියේ 1978න් ආරම්භ වූ ස්පෑම් කවදාවත් මේලොනෙක් තුරන් කිරීමේ හැකියාවක් නොමැති බවයි. මොකද මොවුන් මෙය නරත කිරීමට බොහොම නෙහෙසෙන ආයතනයක්. මෙම ස්පෑම් නිපදවන හැකර් කරුවන් ISP (Internet Service Provider) සතු Firewall වලින් රිංගා ගොස් ඔවුන් සොයාගත නොහැකි ආකරයේ ඉතා සූක්ෂම ක්‍රමවේද යොදාගැනීම, මේ වගේම ඔවුන් සෑම දිනකම ISP සතු ඔවුන්ගෙ දත්ත මකා දමති. මෙම ස්පෑම්හෝස් ආයතනය ප්‍රකාශකර සිටින්නේ ලොව පුරා පැතිය යන ස්පෑම් වලින් 80%ක් තරම් විශාල සංඛ්‍යාවක්ම යවනු ලබන්නේ ස්පෑම්කරුවන් දෙසිය දෙනෙක් තරම් කුඩා සංඛයාවක් බව ඔවුන් ප්‍රකාශ කරනවා.

                                            

Spam Mail අදුන ගන්නෙ කොහොමද? 


අප ඉමේල් බාවිත කරන විට. අපගේ පෞද්ගලික නැදැ හිත මිත්‍රාදී පිරිසක් සදහා එක ඉමේල් එකක්ද? වෙනත් කටයුතු සදහා තවත් ඉමේල්ද තබා ගැනීමෙන් මෙම ස්පෑම් කරදරෙන් යම්තාක් දුරට බේරෙන්න පුලුවන්, මෙතනදී කියලා දෙන්න අදහස් කලේ ඉමේල් ගිණුම් වලට පැමිනෙන ස්පෑම් මේල් හදුනාගන්න පුළුවන් කරුනු කිහිපයක්.
එවන්නා (Sender)
බොහෝ වෙලාවට මෙහිදී මේවා එවන්නෙක් නොමැත. එසේති නැතිනම් නුපුරුදු නමක් තිබේ. මෙය හරියම සතුන්ට දාන සුරතල් නමකට සමානයි.

එවන්නාගේ ඉමේල් ලිපිනය

මෙම ස්පෑම් මේල එක එවන ඉමේල් ලිපියන කිසිම පිලිවලක් අනුව සකස් කරවූ එකක් නොවෙයි. මෙහි තිබෙනව අකුරු වල කිසිම ගැලපීමක් නැහැ ස්පෑම් කරුවන් විසින්ට හිතැති අයුරුනි සකස් කරවූ ඒවාය.

කාරණය (Sender)
ස්පෑම් මේල් එකක Subject එකට, ඔහේ වැල්වටාරමක් කියලා තියෙන ඒවා වෙයි. මෙහි කාරනය කෙලින්ම සදහුන් නොකරයි. ඒ අපි මුලා කිරීමේ චේතනාවෙනි.

මූලික රූපය (Body Image)

මෙය ඇතැම් විට තිබෙන්නත් පුළුවන්, එසේත් නැතිනම් නොතිබෙන්නෙත් පුළුවන්, තිබුනත් එය මෙයි අන්තර්ගතය සදහා කිසිම ගැලපීමක් නැති පිංතූරයකි.

වෙබ් අඩවිය (WebSite)
මෙම ස්පෑම් මේල් එකක වෙබ් සයිට් එකක් තිබුනොත්. ඒ සදහා පිවිසීමට කිසිසේත් උත්සහ කරන්න එපා. ඔබට අවශ්‍ය නම් මෙහි ඇත්ත නැත්ත දැන ගැනීමට DNS Site එකකින් Check කරලා බලන්න, මෙය ව්‍යාජ වෙබ් අඩවියකි.

සටහන (Test)

මෙහි බොහෝ වෙලාවට ඇතුලත් වන්නේ කුමක් හෝ වෙබ් අඩවියකින් Copy කරගත්තකි. මෙයි මුලින් සදහන් කල කාරනය හා නොගැලපෙන දෙයකි.

ස්පෑම් මේල් වලක්වන්නෙ කොහොමද?

මේ සදහා අපිට හොද තත්වයේ සේවාවක් ලබාදීමට ඇප කැප වෙන සමාගමක් වන Google සතු Email සේවය වන Gmail හි යම්තාක් දුරට මැඩ පවත්වාගත හැකිය. අනෙකුම් මේල් සර්විස් වල නම් නොමැති තරම්. Gmail වලදී මෙවායින් ගැලවීමට පහත ආකරයෙන් එති Settings සකස් කරගත හැකිය.                                           

Spam Mail ස්යංක්‍රීයව Delete කරමු...................
01) Gmail එකට Sign වෙන්න ...
02) Mail Setting යන්න.....
03) උඩින් තිබෙන Filter Tab එකට යන්න......
04) Create a new filter ක්ලික් කරන්න.....

05) Has the Word Text Box එකට, වරහන් තුල ඇති විදිහට ලබා දෙන්න...(is:spam)
06) Next Step බට්න් එක ක්ලික් කරන්න....ලැබෙන Pop up windows එක ok කරන්න.....

07) Delete it Check box එක ඉදිරියෙන් හරි ලකුන යොදන්න.......
08) පහල තියෙන Create filter බට්න් එක ක්ලික් කරන්න.....

                                          Outlook Express සහ Mozilla Thunderbird.  අදී මෘදුකාංග භාවිත කරන පුද්ගලයන් හට එවන ඉමේල් පණුවුට ඔබ ලබාගන්නා තුරු මේල් සර්වරය අතර රැදී පවතින සරල මෘදුකාංග වේ. මෙහිදී ඔබට හට ස්පෑම් පණිවුඩ අවොත්, ඒවාගෙන් බේරීමට විෂේශිත වූ මෘදුකාංග භාවිත කල යුතුය.
මෙහිදී ඔබ වෙත එවන පණීවුඩ එවීමට පෙර එහි තිබියදීම පරීක්ෂාකිරීමට සමත් මෘදුකාංග මගින් අපිට ආරක්ෂාව ලබා ගත හැක. මෙහීදී මෙම මෘදුකාංග නිපදවන ආයතන ස්පෑම් පණිවුඩ එවන අයගේ නම් සහ විවිද කී වර්ඩ්ස් භාවිත කරමින් සකස් කල ඩේටාබේස් උපයොගී කරගනී. ඔබට මෙයින් ආරක්ෂාවීමට පහත මෘදුකාංග භාවිත කල හැක...





එහෙත්, ඔබ දන්නවා ඇති, මීට මාස දෙක තුනකට කලින් විකිලික්ස් චොදනා ගොනු කලා, Facebook සතු Profile වල තිබෙන ධත්ත ඇමරිකාවේ අරක්ෂක ආයතන වලට මුදලට ලබා දෙන බව, ඒ වගේම ඔහු කියි සිටිය් ස්පෑම් ලෝකය පුරා පැතිර යාම Facebook හරයා විශාල ලෙස දුයුනු වෙමින් පවතින බවත්ය. විවිද ආකරයේ ස්පෑම් අන්තර්ජාලයේ තිබෙනවා, ඒවා අරතරින් මේ දිනවල ගොඩාක් ජනප්‍රිය ස්පෑම් වර්ග තිබුනා, ඒ මේවා සියල්ල Facebook සම්බන්ධ කර අප අතර බෙදා හැරීමය, අපි කවුරුත් අළුම් කරන Facebook සමග තෑම විනාඩි 20කටම  Link 1,000,000 හුවමාරු වෙනවා, මේ අතර ස්පෑම් ලින්ක් සියයට ගානක් තිබෙන්න පුළුවන.

විවිද වෙබ් අඩවි හරවා නිකුත් කරනු ලබන ස්පෑම් පැතිරෙන්නේ අපේ වෙබ් බරව්සර් එක උපයෝගී කර ගනිමිනි. ඔබ ස්පෑම් සයිට් එකකට පිවිසි. විට ඔබට දකින්න පුළුවන් විවිද සුරන්ගනා කතා, කිහිපයක්, අපේ රටේ ඉන්නේ ගොඩක් දෙනෙක් තාක්ෂණයෙන් පොශිත පිරිසක් නොවන නිසා, මේ හැකර් කාරයන්ට පහසුවෙන් ගොදුරු වෙනවා.

                                              

ඇතැම් විට, ඔබට මේ ස්පෑම් සයිට් වලට ලිවිසි විට, ඔබට නැවත Facebook ගිනුමට loging Page එකක් ලබා දෙයි, එහිදී ඔබ ටිකක් විමසිලිමත් වන්න, පළමුව බලන්න Address Bar එකේ තිබෙන Address එක, අදාල වෙබ් අඩවියට වඩාත් සමාමකමක් ඇති Adreess එකක් දකින්න පුළුවන් වේවි, ඒ කියන්නෙ, ඕබෙ Facebook log වීමට උත්සහ කරන්නේ Phishing Page එකකින්, මෙම Phishing Page එකක්, PHP සහ HTML දන්නා කෙනෙකුට පහසුවෙන් සකස් කර ගැනීමට පුළුවන්, ඒ නිසා අන්තර්ජාලය තුල ඔබට අවශ්‍ය තරම් මේ Phishing Site හමුවේවි ඒවා විවිද වෙන්න පුළුවන්, Gmail, Facebook, Twitter, Hotmail, File Sharing Site ආදිය සදහා විශේෂයි......


අනෙක් පැත්තෙන් තිබෙන ස්පෑම් වලින් අපේ Web Browser එක අක්‍රමණක කරලු ලබයි, ඒ Extension එකක් හෝ Toolbar එකක් බාවිතයෙනි, මේවා Browser එකට අතුළු වූ විට, ඔබ නොදනුවත්වම මෙම ස්පෑම් ලින්ක් ඕබේ Facebook Profile හරහා පැතිර යාම අරබනවා, ඔබ මෙයට ගොදුරු උනොත් ඔබේ Account එකේ සිටින යහළු හෙහෙලියන්ගෙනුත් කීප නෙකෙන් හෝ දිරපු ලනුව රස කර කර ගිලියි.....මේ Toolbar සහ Add-on මගින් Chat එක හරවා පමණක් ස්පෑම් නිකුත් පතුරුවා හැරිය හැක...
එහෙත් විටින් විට Wall එකේ පොස්ට් කරන ස්පෑම් ලින්ක් ගැන ඔබ වගකිව යුතුයි, මොකද මේමා ඔබේ අනු දැනුමකින් තොරව සිදු වෙන දෑ නොවෙයි, මෙහිදී ස්පෑම් සයිට් එකෙන් මේ ස්පෑම් ලින්ක් Share කරල ලෙස ඉල්ලයි, ඉදිරි පියවර සාර්ථක කර ගැනීමට, ඉතින් ඔබත් මේවාට රැවටී wall, Group, Page ආදියෙහි Post කරන්න ගිහින්, බැනුම් කෝටියක් අහලා, ඇගේ පතේ මඩ ටිකක් ගාගෙන, ඇදෙගෙන නාන්න පුළුවන්......ඒ නිසා, කිසි සේත් විශ්වාස කල නොහැකි ලින්ක් මත ක්ලික් කරන් ඒ ඒ ස්පෑම් සයිට් සදහා අතුළු වීමෙන් වලකින්න.......

9.9.11

මෙන්න ඔබ කියවිය යුතු ම ලිපියක්..මේ... ඔබේ ආරක්ෂාව පිණිසයි..

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

මේ... ඔබේ ආරක්ෂාව පිණිසයි..


මෙන්න මගේ ඊළඟ ලිපිය.. මේක ලියන්න වෙලාවක් හොයාගන්නත් අමාරු වුනා මට.. ඒත්මේක තව පරක්කු කලොත් හොඳ නැහැ.. මට පේන විදිහට.. මොකද ඒ ටිකටත් තව කෙනෙක් අමාරුවේ වැටෙන්න පුළුවන්.. එහෙනම් මෙන්න ප්‍රශ්ණය..


ඔබ අන්තර්ජාලය තුල සැබවින් ම ආරක්‍ෂිත ද??? 


අපි බලමු.. මොකක්ද මේ කතාව.. අපි ආරක්ෂා වෙන්නේ කොහොමද? මේ හැම දෙයක් ම.. පියවරෙන් පියවර..

හැකාගෙන් බුකිය රැක ගමු...>

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

අඩී වෙනදා වගෙම අදත් අපි අමතක නොකර අපේ යුතුකම ඉටු කරන්න එපැයි නේ එහෙනම් ඔන්න Tutorial එක ගැන විස්තර කරන්න කලින් පරිඝනක උදවු GROUP එකට ස්තුති පාර දානවා,මගෙ බොක්කෙන්ම තෑන්ක්ස් පරිගනක උදව්
______________________________________________________________________________
___________________________________________________________________________________


අද නම් කියන්ට දුකයි ඊයේ දවසෙම අපේ සෙට් එකක්ම හිටියෙ දැඩි සත්කාර ඒකකයෙ... මොකද ඊයේ අපේ පරිගනක උදව් ගෘපයේ ඇඩ්මින් මහත්තයා වන කැලුම් අයියා දාපු පොස්ත් ඒක නිසා.. හැක් කොරන්න පොඩ්ඩ පොඩ්ඩ දන්න කෙනා පවා දැඩි සත්කාරෙට ආවා මේ ප්‍රොෆ්යිල් රෝගියව බේර දෙන්න මෙහෙත් දෙන්න.. ඒත් ඒම රෝග කාර හැකින්ග් වයිරසය ටිකක් බුද්ධිමත් වයොරසයක්. මොකද ඔහු  වරින් වර ප්‍රොෆ්යිල් පින්තූර වෙනස් කරමින්. එහි ඊමේල් ලිපිනයන් වෙනස් කරමින් සිටියා.. ඒ හේතුවෙන් අපිටත් යමක් කමක් කර ගැනීමේ අවස්තාව අවම උනා. මම ඒයින් පසුව එම කාර්යය අතහැර දැමුවා. නමුත් මම නැවත හිතුවා මේය තවත් කෙනෙකුට වීමේ අවස්තාව අවම කරන්න යමක් කමක් කියල දෙන්න . ඒ නිසා මම ෆෙස්බුකියේ ප්‍රොෆයිල හැකුවෙන් ගොඩගත හැකි අයුරු ගැන ටියුටෝරියල් එකක් කලා. වැඩේ යම් යම් අසාර්තකතා එහෙම තියෙනවනම් යලුවනේ මට කොමන්ට් පාරක් දාන්න.එහෙනම් හැක්කුන්ට බායි කියන්නත් කාලේ ආවා බොල්ව් ඇ... ඇ......

Obage Gmail Inbox eka wedi aarakshawa sandaha Online backup karaganna

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

Follow my blogs :

If you want to backup your emails from Gmail to the local computer, enable POP3 access in your Gmail settings and then use a desktop mail client to download a copy of all your messages from the Google cloud to the local disk. That’s easy!
Windows Live Mail, Outlook and Thunderbird are some nice email clients that can automatically and easily bring your entire archive of Gmail messages offline.

ෆේස්බුක් හැකිං තර්ජනය සැකෙවින්......

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

                                    

ආයුබෝවන්........

පළමුවෙන්ම අපි බලමු මොකක්ද? මේ හැකිං කියන්නේ.....

හැකිං (hacking) කියා හදුන්වන්නේ නිතිමය අයිතිවාසිකමකින් තොරව, තොරතුරු පද්ධතියක හෝ වෙනත් පරිගණක ජාලයක තිබෙන ආරක්ෂක යාන්ත්‍රණය මගහැර ගොස්, එම පද්ධතිවට ඇතුළුවීමයි. මෙය සෑම රටකට පාහේ නීති විරෝධීය. එය සයිබර් අපරාධ (Cyber Crime) යටතට ගැනෙන වරදකි. එහෙත් නීතිමය අවසරයක් ඇතිව දැනට තොරතුරු ජාල වල ඇති වී ඇති දෝෂ මගහැරවීමේ උපක්‍රමයක් වශයෙන් එහි ආරක්ෂක යාන්ත්‍රණය මගහැර යාම වරදක් නොවේ. එතිකල් හැකිං (ethical hacking) කියන්නේ එයටයි. මෙසේ ආක්ෂක යාන්ත්‍රණය මග හැර පද්ධති වෙත පිවිසෙන්නා හැකර්කරුවා (hacker) ලෙස හදුන්වයි. නරක චේතනාවෙන් එසේ කරන්නා බ්ලැක් හැට් හැකර් (black hat hacker) ලෙස හදුන්වයි. යහපත් චේතනාවෙන් එක කරන්නා (white hat hacker) කියා හදුන්වයි.

'WinLock' මගින් පරිගණකයේ ආරක්ෂාව උපරිම කරමු..

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

පොදු තැනකදී හරි තමන්ගෙ නිවසේදීම හරි අනෙත් අයගෙන් ඔයාලගෙ පරිගණකය ආරක්ෂා කරගන්න පුලුවන් දැනට ලෝකයේ තියන හොදම මෘදුකාංගයක් ගැන තමයි අද මම කියන්න හදන්නෙ. ඒ තමයි WinLock..
හැබැයි ඉතින් මේක වැඩ පෙන්නන්නෙනම් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියෙදි විතරයි.
මේ මෘදුකාංගය මගින් වින්ඩෝස් වල ආරක්ෂාව සඳහා කරන්න බැරි දෙයක් නැති තරම්..

මෙන්න මේකෙ විස්තර ටිකක්..

සොරකම් කරපු දුරකතනය හොයගන්න අමාරුද? Is Your Phone Missing.. :/

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

මේ ගැනත් පොඩ්ඩක් හිතන්න, ඔයාලගේ මොබයිල් ෆෝන් එකත් ඔයාලට ෆේස්බුක් ගිණුමක් වගේම වටිනවා නේද? ඉතින් ඔබ කවදා හරි හිතුවද ඒකට තියෙන ආරක්ෂාව මදියි කියලා. එහෙම නම්  මෙන්න ඔයාලටම කියලා ජංගම දුරකථන සොරකම් කිරීම වලක්වන(සොරකම් කරත් එයින් සොරාගත් අයෙකුට කිසිවක් කරගන්න නොහැකි වේ.) යෙදවුමක් තමා මේක. නමුත් පොඩි ගැටලුවකට තියෙන්නේ SmartPhone වලට පමණයි අනුගත කරලා තියෙන්නේ.. මොකද කී දාහක් දීලා ගත්ත ෆෝන් එක නැති වුනොත් කොච්චර පාඩුවක්ද.
මෙන්න මෙහෙමයි වැඩේ සිද්ධ වෙන්නේ..

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්