මේක මම නිදහස් මෘදුකාංග ගැන තියන ගෘප් එකට මිනිත්තු කීපයකට පෙර ලියපු ලිපියක්..
පරිගණක උදව් වලට දන ලිපි සැට් එකක් ම ලිව්වා.. ඉතින් මං හිතනවා මේකටත් මොනවා හරි වටින කියන දෙයක් නොලිව්වොත් අඩුවක්.. ඒ නිසා මෙන්න මේකට ලියන පලවෙනි ඩොක් එක..
ඕගොල්ලෝ දන්නවනේ.. පරිගණකයට අවශ්‍ය අංක එකේ මෘදුකාංගය මොකක්ද කියලා.. එක තමා ඉතින් ඔපරේටින් සිස්ටම් එක.. ඒකෙන් නේ සේරම කරන්නේ.. හරි.. මම මේ දෙන්න යන්නේ..එකට හොඳ ආදේශකයක්.. හැබැයි හැමෝම කියන බොරු බයිලා මේකේ නැහැ.. ඒ කිව්වේ වින්ඩෝස් ලා එහෙම කියනවා නේ මෙමරි අඩුවෙන් ම "කන" වැඩිම වේගෙන් ලෝඩ් වෙන.. නියම සිස්ටම් කියලා..හරි.. ඔයාල දන්නවා නේ.. ඒවා සේරම උඩින පුම්බපුව නේ.. හරි.. මෙය එහෙම වුනොත් මම වගකීමෙන් කියනවා මට මැසේජ් එකක් එවන්න.. හරි.. දෙන්නෙක් ඉන්නවා.. දෙන්න ටිකක් වෙනස්.. පළවෙනිය ගැන මුලින් ම කියන්නම්.. ඕගොල්ලෝ විශ්වාස කරයි ද දන්නේ නැහැ.. එත මේ කියන්නේ ඔපරෙටින්ග් සිස්ටම් එකක් ගැන..
