සොයන්න

Showing posts with label Facebook. Show all posts
Showing posts with label Facebook. Show all posts

22.11.11

...෴FACEBOOK TIMELINE෴...ඔබේ ජීවිත කතාව Time Line එකකින් කියන්න - පරිගණක උදවු Exclusives!!!

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

Facebook වල ආරම්භයේ සිටම, ඔබේ Profile එක ඔබේ ජීවිත කතාව ඔබේ මිතුරන්ට කියාපෑමට යොදාගත් හොඳම ස්ථානය විය. රුචි අරුචිකම්, සිතුවිලි වැනි පුංචි පුංචි දේවල් වල සිට විවාහය, දරුවෙකුගේ උපත වැනි ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා දක්වාම විවිධ දේ අපි Facebook හරහා බෙදාහදාගැනීමට පුරුදුව සිටින්නෙමු.

ඔබේ profile එකේ විකාශය

15.9.11

විවධ ආකාරයට facebook status update කරමු..

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

  1. මුලින්ම ඔයාලගේ facebook account එකට  sign in වෙන්න..
  2. දැන් http://www.facebook.com/connect/prompt_feed.php?preview=true&api_key=123456789මේ ලින්ක් එක ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකේ address bar එකේ paste කරන්න.
  3. පහතින් දැක්වෙන වරහන් තුල ඇති code එකක් අරගෙන,, ඔයාල adress bar එකේ  paste කල  url එකේ තියෙන 123456789 කියන code එක වෙනුවට  replace karanna..
  

9.9.11

ෆේස්බුක් හැකිං තර්ජනය සැකෙවින්......

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

                                    

ආයුබෝවන්........

පළමුවෙන්ම අපි බලමු මොකක්ද? මේ හැකිං කියන්නේ.....

හැකිං (hacking) කියා හදුන්වන්නේ නිතිමය අයිතිවාසිකමකින් තොරව, තොරතුරු පද්ධතියක හෝ වෙනත් පරිගණක ජාලයක තිබෙන ආරක්ෂක යාන්ත්‍රණය මගහැර ගොස්, එම පද්ධතිවට ඇතුළුවීමයි. මෙය සෑම රටකට පාහේ නීති විරෝධීය. එය සයිබර් අපරාධ (Cyber Crime) යටතට ගැනෙන වරදකි. එහෙත් නීතිමය අවසරයක් ඇතිව දැනට තොරතුරු ජාල වල ඇති වී ඇති දෝෂ මගහැරවීමේ උපක්‍රමයක් වශයෙන් එහි ආරක්ෂක යාන්ත්‍රණය මගහැර යාම වරදක් නොවේ. එතිකල් හැකිං (ethical hacking) කියන්නේ එයටයි. මෙසේ ආක්ෂක යාන්ත්‍රණය මග හැර පද්ධති වෙත පිවිසෙන්නා හැකර්කරුවා (hacker) ලෙස හදුන්වයි. නරක චේතනාවෙන් එසේ කරන්නා බ්ලැක් හැට් හැකර් (black hat hacker) ලෙස හදුන්වයි. යහපත් චේතනාවෙන් එක කරන්නා (white hat hacker) කියා හදුන්වයි.

බුකියේ අලුත්ම ආතල් එක

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

කට්ටිය දැනටමත් මේ ගැන දන්නවා ඇති මොකක්ද දන්නවද ඔයාල සමහර විට අද ඔයාලගේ News Feed එකේ දකින්න ඇති ඔයාලගේ පොටෝ එක දාලා ඔයාලගේ එකවුන්ට් එකට ලින්ක් කරලා තියෙන පොස්ට් වගයක්

01 අනවශ්‍යය දැන්වීම් ඉවත් කරමු.....

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

අපි ෆේස් බුක් හරි ඕනේම සයිට් එකකට ගියොත් අනිවා ඇඩ්ස් තියෙනවා....
ඇත්තටම අපිට ඒ දැන්වීම් බලන්න අවශ්ය නැ....
ඒ වගේම ඇඩ්ස් වැඩ නැත්නම් යම් ප්‍රමාණයකින් නෙට් ස්පීඩ් එකත් වැඩියි.
මට ලැබුනා ඒකට හොද ඇඩෝනයක්.
මේකෙන් වෙන්නේ ඇඩ්ස් පෙන් නන් නැති එක......
ගොඩක් අය මේක දන්නවත් ඇති නොදන්න අය සදහයි මේ.

GET FACEBOOK NOTIFICATIONS ON YOUR DESKTOP

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

Hi guys...මේක ගෙනාවේ අපේ chrome browser ඒක පාවිච්චි කරන අයට.ගිනි නරියට sorry තමා.අපේ අයියලට දැන් facebook නැතුව ජිවත් වෙන්නත් බෑනේ.ඒත් මේක දිහා බල බල ඉන්න එක කාලය අපතේ යාමක්.ඒත් ඉතින් එන notifications බලන්නත් ඕනෙනේ.ඒකට තියනවා නියම add-on එකක්.නම what's Up!.මේ add-on එක දාගත්තම facebook යන්න ඕනේ නෑ.අපේ desktop එකට notifications එනවා.නියම භාණ්ඩයක්....

 Wrench Icon එක මත click කිරීමෙන් මෙහි settings ගන්න පුළුවන්.

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්